album cover
Wang Hung
Pop
Wang Hung was released on June 17, 2022 by Independent as a part of the album Heena - EP
album cover
Release DateJune 17, 2022
LabelIndependent
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM74

Credits

PERFORMING ARTISTS
Sangeeth Peiris
Sangeeth Peiris
Performer
COMPOSITION & LYRICS
Nadun Methwadane
Nadun Methwadane
Composer
PRODUCTION & ENGINEERING
Sangeeth Peiris
Sangeeth Peiris
Producer

Lyrics

කුසුමකින් කුසුමක් හා සිසාරා එදා
ලැතැවුලින් දිවියේ පල කිමද මේ විනා
අයදිමින් ලයගින් ආ හැගුම කීවා ඈ හා
සිත් අගින් කම් නෑ මක් වුවත් දැන් සිතා
මා දෙනත් පියා
පතා නොයයි කියා
වංහුං මාගේ ජීවේ
රැව්දී ඈගේ සවනේ
සංසුන් ඇයි දෝ මේ තරම්
දන්දුන් නා සේ ආලේ
සුන්බුන් මා සන්තානේ
වී පහන් යලිත්‍ යන්තම්
හැගුමකින් හැගුමක් හා වෙලීලා මෙදා
නිල්නුවන් ඈ ගේ මා නෙත් දිහා බලා
මුමුණමින් ලයගින් ආ හැගුම කීවා මා හා
ජීවේ අදයි අතීතේ සිහිනෙකී කියා
ඈ දෙනෙත් අයා
මට දී හැගුම නුරා
වංහුං මාගේ ජීවේ
රැව්දී ඈගේ සවනේ
සංසුන් ඇයි දෝ මේ තරම්
දන්දුන් නා සේ ආලේ
සුන්බුන් මා සන්තානේ
වී පහන් යලිත්‍ යන්තම්
Written by: Nadun Methwadane
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...