album cover
Paluwe
4
Pop
Paluwe was released on November 10, 2023 by Independent as a part of the album Paluwe - Single
album cover
Release DateNovember 10, 2023
LabelIndependent
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM

Credits

PERFORMING ARTISTS
Sangeeth Peiris
Sangeeth Peiris
Performer
COMPOSITION & LYRICS
Kavin Wijesinghe
Kavin Wijesinghe
Composer

Lyrics

මතකේ දවස් රැදේ
උනුහුම් වූ කොපුල් මතේ
පාළුවේ මුමුනනා ගී වගේ
සිතමින් සිතත් සෙවූ
අමුනාවි අනාවැකි
පාළුවේ ඈ මකා ඇහැරිනී..
ජිවිතේ හැරුම්
මුදු ගගුලක් වී වැටී
නොහෙලා ඇහේ ගැලුම්
සැගවිලා...
පාළුවේ..... මං මෙහේ ....
පාළුවේ..... මං මෙහේ ....
රහසේ අහන් හිදි
අහසේ වූ වලා වැටී
මීදූමේ මා වෙලා ඇතිරිනි
මුසුවූ ගිටාරයේ
පාරාවී දුරින් නුඹේ
මා හැගුම් පා කලා
මේ රැයේ
ජිවිතේ හැරුම්
මුදු ගගුලක් වී වැටී
නොහෙලා ඇහේ ගැලුම්
සැගවිලා...
පාළුවේ..... මං මෙහේ ....
පාළුවේ..... මං මෙහේ ....
Written by: Kavin Wijesinghe
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...