album cover
Kick Off
338
Hip-Hop/Rap
Kick Off was released on September 23, 2022 by Akuru Records , A Division of The Miracle 2022 as a part of the album Kick Off - Single
album cover
Release DateSeptember 23, 2022
LabelAkuru Records , A Division of The Miracle 2022
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM72

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
ChadFat
ChadFat
Performer
Xayn
Xayn
Performer
DEVIL SMOK
DEVIL SMOK
Performer
COMPOSITION & LYRICS
Chamithu Lakdul
Chamithu Lakdul
Composer
Thushara Nilupul
Thushara Nilupul
Composer
Rochana daham
Rochana daham
Composer

Lyrics

දැම්මා snap back පේලි bang bang
මගෙ tracks මිටි ගනන් bag pack
බොලා බූට් කෑවනම් boot jack හොයන් ගලෝ ගනින් ඔය බූට් track
මේක Hip hop මචන් කැරකෙන්නෙම සල්ලි
හතර වටෙන් කොල්ලො බහින්නෙ කල්ලි
මේ සෙල්ලම වචන මවන තැනක්ඩො
දුක කියන්න ඇත පන්සලුයි පල්ලියි
මෙ පැද්දෙන්න ඇද්දෙන්න රිද්දෙන්න ෆ්ලෝස් වලින්
ඇරලා දැම්මා ඩො කන්වල Doors
මම Dose එකෙන් Dose එක වචන බෙද්දන්නෙ වැඩි උනොත් කොල්ලො වෙයි Overdose
I am a boss මං ආයෙ කියන්නෑ ඩෝ වෙන්න හිතන්නෙපා close
බොලා වදන ඔතලා ගහලා වැදිලා කියන්නනම් එපා Dope
ඔය කව්ද කව්ද ඒ
උබ හලද්දි ආසි මං ගැහුවෙ තුරුම්පු
අඩො කව්ද කව්ද මේ?
Xayna අරන් යන්න බෑඩෝ එව්වත් වරෙන්තු
ඔය කව්ද කව්ද ඒ
උබ හලද්දි ආසි මං ගැහුවෙ තුරුම්පු
අඩො කව්ද කව්ද මේ?
Xayna අරන් යන්න බෑඩෝ එව්වත් වරෙන්තු
මට හිතන්න පතන්න බැරිදේවල් මම කියවන්න යන්නෙ නෑ
මල කපන්න කපන්න නිලංකාර වෙලා ගෙවීගෙන යන්නෙ රෑ
උබෙ හිතට වදින්න වචන දෙන්න මං උබට බැදිලා නෑ
රැපෙන් කරවෙලා නහර මැරිලා ගියත් දැං නවතින්න මට බෑ
මං දැක්කාඩො සෙල්ලමෙ දෙපිල බෙදිලා මාර ගන්න පොඩි නරි
මං කොනක බුදියන් මාන බලන් ඉන්නෙ වෙලාව එනකන් හරි
මගේ පේලි දෙකක් ඇති උබට උබ දැන් අරන් ආවත් වදන් ලොරි
මේකෙ සංක්යාත පරාසෙ වැඩි වෙලා කන පැලිලා ගියොත් නම් සොරි
ඉතින් යකදුරා මම මඩුවෙ බොලා මේ දගලන පොඩි පිල්ලි
බොලා පිරිස්සමින් ගනු දෙනු කරහන් මේ කට වගේ Lmg
උබ මාව දන්නෙ නැත්තම් දැන ගනින් ඇද ගන්න කලින් උබ අංචි
අපිත් බර අවි ඩෝ මේ සෙල්ලමෙ මගෙ ඇග විතරයි ඩො පුංචි
Written by: Chamithu Lakdul, Rochana daham, Thushara Nilupul
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...