album cover
Sandawathiye
1
Pop
Sandawathiye was released on March 27, 2023 by Millions Music Entertainment as a part of the album Sandawathiye - Single
album cover
Release DateMarch 27, 2023
LabelMillions Music Entertainment
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM93

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
ChadFat
ChadFat
Performer
Akesh Jayasekara
Akesh Jayasekara
Performer
COMPOSITION & LYRICS
Akesh Jayasekara
Akesh Jayasekara
Composer
Ravindu Sankalpa
Ravindu Sankalpa
Composer
Rochana daham
Rochana daham
Songwriter
PRODUCTION & ENGINEERING
Akesh Jayasekara
Akesh Jayasekara
Producer
Methsandu
Methsandu
Producer
Rochana daham
Rochana daham
Producer

Lyrics

තනිවෙන්න වෙන්න ඉඩක් දෙන්න
අදුරේම කදුලැල් දරා
මට ලංවෙන්න බැහැ වෙන්වෙන්න
තනිවෙන්නම් මතකේ පුරා
ඔබ නාඩන්න සදවතී මාගේ
හද පාරන්න ඇයි නැවත ආවේ
මම තනිවෙන්නම් දැන් පෙරවාගේ
ඔබ නාඩන්න සදවතියෙ මාගේ
සැනසුම් හිතේ නැවතුම් තියා
මේ හීනෙ මා නැවතුනා
රිදුමන් හිතේ නැවතෙයි කියා
මං මේ රැයේ තනිවුනා
ඔබ නාඩන්න සදවතියෙ මාගේ
හද පාරන්න ඇයි නැවත ආවේ
මම තනිවෙන්නම් දැන් පෙරවාගේ
ඔබ නාඩන්න සදවතියෙ මාගේ
Written by: Akesh Jayasekara, Ravindu Sankalpa, Rochana daham
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...