album cover
album cover
Mal Onchilla was released on November 4, 2022 by 2022 SGM as a part of the album Mal Onchilla - Single
November 4, 2022
Label2022 SGM
BPM109
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

හිත ආස තැන නැවතිලා
විදින්නට හුස්මක රහා
ඇවිත් නුඹ ල'ගටම වෙලා
දඟ කළා ඔව් එදා
මල් ඔන්චිල්ලා
මත නැගිලා අපි දෙන්නා
මුල් කාලේ නම්
සඳ අල්ලා නැලවෙන්නා
හිනාවන් කතාවන් මතක් වෙයි මුලාවන්
දැන් මුමුනන්න බෑ පරණ වාරන්
පියාඹයි ඔයානම් අලූත් වූ විලාසෙන්
මගේ තටු බින්දෙ ඇයි දැයි කියාපන්
මල් ඔන්චිල්ලා
මත නැගිලා අපි දෙන්නා
මුල් කාලේ නම්
සඳ අල්ලා නැලවෙන්නා
රැයක් එයි උදේ වෙයි හෙටත් එයි
නමුත් දැන් මේ පායන්නේ
යලි පරණ සඳ නම්
මතක් වෙයි දුකක් දෙයි
ඔබේ ඇස් මැවී එයි
සිත පාරන්නේ ඇයි පෙම් කලා නම්
හිත ආස තැන නැවතිලා
විදින්නට හුස්මක රහා
ඇවිත් නුඹ ලගටම වෙලා
දඟ කළා ඔව් එදා
මල් ඔන්චිල්ලා
මත නැගිලා අපි දෙන්නා
මුුුල් කාලේ නම්
සඳ අල්ලා නැලවෙන්නා
මල් ඔන්චිල්ලා
මත නැගිලා අපි දෙන්නා
මුුුල් කාලේ නම්
සඳ අල්ලා නැලවෙන්නා
Written by: Dilshan L Silva, Lasitha Jayaneththi Arachchige
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...