album cover
Seeni
album cover
Seeni was released on October 21, 2022 by Maduwa as a part of the album Seeni - Single
October 21, 2022
LabelMaduwa
BPM89
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

LYRICS 🐜💯
*සීනි - MADUWA × KING LOTUSS*
Maduwa -
අපි පාරේ කැරකෙන්නේ වස විස හොයන්න
ඇගට දාගන්න මේ උදේ පාන්දර
අපි කාලේ ගෙවන්න තමයි නේ ඔක්කොම කරන්නේ
සල්ලි හම්බකරේ බඩ පිරෙන්න
මට නම් දැන් යාලු කෙල්ලෙක් පෙන්නලා ගෙදරින් කිව්වොත්
ඔයා මෙයා බදින්න
ඕනි වෙද්දි එකෙක්වත් නෑ
යාලුවෝ නම් ඉන්නවා කටින් විතරක් නම් උදව් කරන්න
මට කුඩ ඕන නෑනේ යාලු හුරුයි තෙමිලා
දවසේ බාගයක්ම හිටියෙම කොල්ලො වැදිලා
අපි ආපු පාර ලේසි නම් හැමෝම ඇවිල්ලා
සාක්කුවේ සල්ලි නැතත් මගේ වටේ කොල්ලො පිරිලා
ගෙදරින් දුන්න බත් එක කාලා මුන් කටුලු කැවේ
මීටරේ ඉන්නේ කොහෙද දරාවමයි මේ ඔළුව කෑවේ
කාලකන්නි කොල්ලා කියලා මට බැනපු ගුරුවරයා
මගේ පුතා දැන් ඔයාගෙ සිංදුමයි අහන්නේ
King Lotuss -
කොලයක් අපි වෙනුවෙන් හැදී තුන් ලෝකෙට මැදි වෙලා
කොල්ලො රවුමට හැදී කෙල නැති වෙන්නම වැදී
හැබැයි වෙන්නේ නෑ බන් වැඩී
කොඩේ ආවත් යන්නේ නෑ කැඩී
ඉවරයි බ්ව්වොත් නම් බන් පඩී පාරක් ඇද්දොත් පාරක් කැස්සක් රෙඩී
ආතල් පස්සේ දුවලම හතී
හඳ ගාවට ගියොතින් නම් ඇතී
අනේ බබා Signal නෑ මට ඇහෙන්නේ කැඩි කැඩී
බව්වා දාන අයියලා මලට මොනවා හරි කිව්වොත් ජොයින්ට් පොඩ්ඩක් ගහලා තියන්නම්කෝ මම වෙඩී
Maduwa -
එල්ලිලා කංසා ගහේ
දිව්වේ සීනි පස්සේ මල්ලී
අපි කූඹි වගේ
පැණි රහම තමා හෙව්වේ //
ම්....
සැපේ ඉද්දි හුස්ම ගියොත් ඇති සල්ලි බයානකයි මිනිසව කරේ නැති
සැපේදි නැති වුනත් දුකේදි මදුවා නම් ඉදී
කන්න තියෙන දේ දීලා ඉන්නවා තිබ්බත් බඩගිනි
ඒ මගෙ හැටි වෙනස් වෙන්නේ නෑනේ මගෙ කොල්ලො තියන ගතී
ලුණු වෙලා කරේ මම රසම හොදී
රැකියාවක් නෑනේ හරියන්න තිබ්බත් Degree
රැපෙන් ගහලා කාවඩි වදන් උඩ මේ Dead Body
දුකක් නැතුව ජීවත් වෙන්න ගිය ආත්මේ පිං මදී
මොනවද මට ඔට්ටු කියාන් තනි අතින් ඕනේ නම් ගහලා පෙන්නන්නම් යාලු අත්පුඩි
King Lotuss -
ලීගල් කරොත් කරපු එකාගේ මූණ ගහනවා බිත්තියේ
මලටමයි හිත් ගියේ පුරුකකි සිද්දියේ
මේ ආනන්දේ හොයන්නෙපා ගහලා නම් විස්කියෙන්
කැට තුන ගහලා එද්දි වැදුනේ බන් හදිස්සියේ
Maduwa -
ඔන්න ආවා කොල්ලො මදුවා
ලෝටා එක්ක අලුත් සිංදුවක් ඩෝ හැදුවා
මූ මට ජොයින්ට් ගස්සලා
මෙන්න මගෙන් ආතල් එකක් ගන්න හැදුවා //
King Lotuss -
විස ගැහුවේ ඇයිද කංසා මලට
පස්ස ගැහුවේ නෑනේ කංසා වලට
ඉස්සරම කෑවා කංසා තලප
ආස විස නෙවෙයි
ගහෙන් කඩලා ගත්ත කංසා දල්ලට
මල් බොකිය මම නම් ගංජා මනමාලි මගෙ හොදම මිතුරා ගංජා මුදලාලි
ලීගල් වෙන්නට යන් පෙලපාලි කිව්වේ වැදිලා අදහස් මම මනලෝලී
අපි යනින් ගමන් මේකේ වෙනසක් කරා මේවා සෙල්ලම් නෙවෙයි 28 ක් සප් කරා
අනම් මනම් කතන්දර එපා ලෝටා F..k කෙනෙක්
ඌ බීට් වල⁣ට F..k කලා
Maduwa -
එල්ලිලා කංසා ගහේ
අපි කූඹි වගේ මල්ලී
දිව්වේ සීනි පස්සේ
පැණි රහම තමා හෙව්වේ //
Written by: Ashan Perera, Madhawa Prasad
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...