album cover
Overdoze
12
Rap
Overdoze was released on December 3, 2022 by Matrix Records as a part of the album Overdoze - Single
album cover
Release DateDecember 3, 2022
LabelMatrix Records
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM100

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Xayn
Xayn
Performer
Chamithu Lakdul
Chamithu Lakdul
Rap
COMPOSITION & LYRICS
Chamithu Lakdul
Chamithu Lakdul
Songwriter
PRODUCTION & ENGINEERING
Visler
Visler
Producer

Lyrics

Xayna ආවෙ මොන ලෝකෙන් ද
කොල්ලො කෙල්ලො හිටියෙ මම නැතුව ශෝකෙද
සුරලෝකෙන්ම එන්න ෆ්ලොව්ස් කෝ එන්න
babe වැඩි වෙන්න ඕනෙ මේකෙ තව කෝකෙන් ද
මේක රෝගයක් හැදුනොතින් හොද වෙන්නෙ නෑ
මම බෝගයක් හැම තැනම පැල වෙන්නෙ නෑ
මේක සාදයක් උනත් මේකෙ බාර් එක නෑ
අපි එලවේන් දිව්වා උබ සැරසිලත් නෑ (Boy)
විදින ජීවිතෙ උපරිම වින්දා
මං පැටලුනෙ නැහැ උන්ගෙ පන නැති හින්දා
පේලි ගිනි ගත්තෙ අලු යට රිංගා
මං උඩටම එන්න එදා කැප කරා නින්දත්
පේලි එක්ක කෙල්ලො පැද්ද්දුනා
අපි කෝමත් හෙල රැප් කෙත අස් වැද්දුවා
කනවැන්දුම් වෙලා මල් සින්දුත් අහං හිටි
කොල්ලො රැපෙන් සම වැද්දුවා හැද්දුවා
කොල්ලොටිකත් එක්ක රෑ වෙද්දි රෑ වෙද්දි
බොද වෙන්න වීව් එක හොදටම වැදුනා
මල්ලි මට තව high වෙන්න ඕනෙ
මට බොද වුන දේවලුත් හීනියට පෙනුනා
චුට්ට චුට්ට අපි සූර් වෙද්දි සූර් වෙද්දි සූර් වෙද්දි
doors වල අගුලුත් ඉබෙටම ඇරුනාල්ල්
baby තව ටිකක් Close වෙන්න close වෙන්න
Flows overdose වෙලා හීනියට වැදුනා
මගෙ පේලි වටී ගගකට පාරු වගෙ
කොල්ලො කෙල ගැහුවත් පොරකන්නෙ මාලු වගේ
මම රැප් දෙන්නම් වෙලාවට කලාවට හරියට
බස් එකේ නැග්ගම මාරු වගේ
රට උඩ දාලා ගැහුවා ඩොලර් යූරෝ එක්ක පව්ම්
බිම අත ගාලා බලපන්ඩො රුපියල රව්ම්
බොරු වැඩ දාලා පිරිමිත් දැන් අදින්නෙම ගව්ම්
කොල්ලා වැඩ දාලා කියෙව්වට බියර් එකෙන් ඩව්න්
ලුසියා එලි වෙන රෑ යාමෙ ගහපන්ඩො තේක
ඒ එලි වෙන රෑයාමෙත් අහපන්ඩො මේක
උඩ එන්න කාපු කට්ට දන්නෙ විසිකල ඡේද
මං ආපු එකෙක් නෙමෙයි මැදින් පාට සලු සේද
මගෙ අන්තිම බාර් ටික ගන්නම් මං උඩ
මේක රැප් වැස්සක් තෙමියන්ඩො මොකටද කුඩ
කවුරුත් කිව්වෙ Xayna පිලිවෙල ගෝශාකාරි හඩ
මේක අදුරක් නම් එලියයි මට උබෙ පද
කොල්ලොටිකත් එක්ක රෑ වෙද්දි රෑ වෙද්දි
බොද වෙන්න වීව් එක හොදටම වැදුනා
මල්ලි මට තව high වෙන්න ඕනෙ
මට බොද වුන දේවලුත් හීනියට පෙනුනා
Written by: Chamithu Lakdul
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...