album cover
Nattami
33
Rock
Nattami was released on July 2, 2020 by 2174862 Records DK as a part of the album Nattami - Single
album cover
Release DateJuly 2, 2020
Label2174862 Records DK
LanguageEnglish
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM88

Credits

PERFORMING ARTISTS
Sadara Bandara
Sadara Bandara
Performer
Ken Chris Lappen
Ken Chris Lappen
Acoustic Guitar
Sadeeshe Mohotti
Sadeeshe Mohotti
Background Vocals
Eshana Gabadamudalige
Eshana Gabadamudalige
Acoustic Guitar
Dilum Weerasinghe
Dilum Weerasinghe
Congas
COMPOSITION & LYRICS
Sadara Bandara
Sadara Bandara
Songwriter
Sadeeshe Mohotti
Sadeeshe Mohotti
Songwriter
Chrishan Fernando
Chrishan Fernando
Arranger
PRODUCTION & ENGINEERING
Chrishan Fernando
Chrishan Fernando
Mixing Engineer

Lyrics

හරස් වීදි ගිනි අව්වට බුබුලු දමන්නේ
ලංසි කොටුව මුදලාලිගෙ මුහුණ වගෙයිනේ
යකඩ සපත්තුව තවමත් ඉබේ මැවෙන්නේ
රෝද දෙකෙන් ලෑලි මතින් සිහින අදින්නේ
නාටිටාමී ඉල්ලේ නාට්ටාමෙ, නාටිටාමී ඉල්ලේ නාට්ටාමෙ
නාටිටාමී ඉල්ලේ නාට්ටාමෙ, නාටිටාමී ඉල්ලේ නාට්ටාමෙ
අහස් වියන යට සැතපී සිහින දකින්නේ
ගොරොද්දෙ සුව විඳින අපිව පිණි ඇහැරන්නේ
රැට රැට වීණ වයන මදුරු බුරුත්තේ
සිරි යහනක සුවය ගෙනෙයි සිහින කරත්තේ
"අඩේ තම්බී ඉන්ගලක්ක කාවෙඬි පඩිංග ඩා…"
ඉර හංගල බජාර් එකම හෙවනැලි වෙන්නේ
කෛමන් දොරකඩ ඉඳගෙන සුරුට්ටු බොන්නේ
හෙම්බත් වුන කරත්ත ටික ගිමන් හරින්නේ
මුඩුක්කුවේ දෙව් ලොව සැප වවුලන් වන්නේ
කවදාදෝ හරිහරියට වේල් අදින්නේ
රතු පල්ලිය පාමුලවිත් සකත් බෙදන්නේ
ලෝබ නැතුව බෝ ගහ ලඟ තොරන් බඳින්නේ
වෙඩි පුපුරල අපටත් මල් මාල වැටෙන්නේ
නාටිටාමී ඉල්ලේ නාට්ටාමෙ, නාටිටාමී ඉල්ලේ නාට්ටාමෙ
නාටිටාමී ඉල්ලේ නාට්ටාමෙ, නාටිටාමී ඉල්ලේ නාට්ටාමෙ
Written by: Sadara Bandara, Sadeeshe Mohotti
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...