album cover
Vikunamu
1
Pop
Vikunamu was released on January 26, 2023 by 2174862 Records DK as a part of the album Vikunamu - Single
album cover
Release DateJanuary 26, 2023
Label2174862 Records DK
LanguageEnglish
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM133

Credits

PERFORMING ARTISTS
Sadara Bandara
Sadara Bandara
Performer
Chamara Fernando
Chamara Fernando
Violin
Sachitha Rathnayake
Sachitha Rathnayake
Music Director
COMPOSITION & LYRICS
Sadara Bandara
Sadara Bandara
Songwriter
PRODUCTION & ENGINEERING
Yashoda Rohana
Yashoda Rohana
Mastering Engineer
Sachitha Rathnayake
Sachitha Rathnayake
Mixing Engineer

Lyrics

විකුණමූ අපි විකුණමූ
සියලු සම්පත් විකුණමු
විකුණමූ අපි විකිණමූ
විකුණ විකුනා අපි කමූ
තලු මරන්නට රජ දවස ගැන
කතන්දර ඇත මහ ගොඩක්
හෙට දිනක් නැති ජාතියක්
පැටලි පැටලී අතීතය ගැන
අනතුරක් අභියස ඉදන් නිදි වදිනවා
ගොඩ නගන්නට හෙට දවස ගැන
සැලසුමක් නැති අමනයින්
බලය ගෙන රවටා දනන්
රැවටි රැවටි උන්ගේ බසටම
අනතුරක් අභියස ඉදන් නිදි වදිනවා
විකුණමූ අපි විකුණමූ
සියලු සම්පත් විකුණමු
විකුණමූ අපි විකිණමූ
විකුණ විකුනා අපි කමූ
Written by: Sadara Bandara
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...