Music Video

Ma Nisa Oba | මා නිසා ඔබ |Milton Mallawarachchi
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Milton Mallawarachchi
Milton Mallawarachchi
Lead Vocals
COMPOSITION & LYRICS
Milton Mallawarachchi
Milton Mallawarachchi
Songwriter
Premakeerthi De Alwis
Premakeerthi De Alwis
Songwriter
Patrik Denipitiya
Patrik Denipitiya
Songwriter
PRODUCTION & ENGINEERING
Torana Music Box
Torana Music Box
Producer

Lyrics

මා නිසා ඔබ නොපිරූ පෙරුම් මා නිසා ඔබ නොපැතු පැතුම් ඒ සිනහා මැද ඉටුවෙවී නම් ආයේ නාවත් කම් නෑ ඉතින් ආයේ නාවත් කම් නෑ ඉතින් කෝ එදා ඔබ අත පැලැන්දු මුදුව කෝ කොයිදෝ... නෑ මගේ සිත අන් කෙනෙක් ගැන කීවදෝ නැතිදෝ... මා නිසා ඔබ නොපිරූ පෙරුම් මා නිසා ඔබ නොපැතු පැතුම් ඒ සිනහා මැද ඉටුවෙවී නම් ආයේ නාවත් කම් නෑ ඉතින් ආයේ නාවත් කම් නෑ ඉතින් මාලිගාවක රජ කෙනෙක්වත් යනවාදෝ කැදවා... වාසනාවන් ඒ සැදෑවට මා ඇවිත් යනවා... මා නිසා ඔබ නොපිරූ පෙරුම් මා නිසා ඔබ නොපැතු පැතුම් ඒ සිනහා මැද ඉටුවෙවී නම් ආයේ නාවත් කම් නෑ ඉතින් ආයේ නාවත් කම් නෑ ඉතින්
Writer(s): Milton Mallawaarachchi, Premakeerthi Alwis, Patric Denipitiya Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out