album cover
Paradese
67
World
Paradese was released on January 1, 1999 by Torana Music Box as a part of the album Ron Podak
album cover
Release DateJanuary 1, 1999
LabelTorana Music Box
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM85

Credits

PERFORMING ARTISTS
Athula Adikari
Athula Adikari
Lead Vocals
Samitha Mudunkotuwa
Samitha Mudunkotuwa
Performer
COMPOSITION & LYRICS
Athula Adikari
Athula Adikari
Composer
PRODUCTION & ENGINEERING
Athula Adikari
Athula Adikari
Producer

Lyrics

පාරාදීසේ මා දමා.
පාලුවේ ඈ ගියා.
මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
ඈ කව්දෝ මා හදේ හැඟුම් වශී කලා
පාරාදීසේ මා දමා
පාලුවේ ඈ ගියා
පාරාදීසේ මා දමා
පාලුවේ ඈ ගියා
මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
වේදනාව කී ඇගේ සෙනේ
මා පැතූව ලෝකයේ
වාසනාව පාවුනේ කොහේ
මට වේදනා තිළිනේ පුදා
හසරැල් සලා ඈ මිදීල යාවි මා දමා
ජීවිතේ පුරා ඔබේ සෙනේ
ලැබේවිදෝ ළඳේ ඔබේ
ආදරේ ලැබේවිදෝ ළඳේ
සෙනෙහේ පුදා
සසරේ පුරා
පැතුමන් දරා
ඈ මෙමාව ඒවිදෝ සොයා
මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
ඈ කව්දෝ මා හදේ හැඟුම් වශී කලා
පාරාදීසේ මා දමා
පාලුවේ ඈ ගියා
පාරාදීසේ මා දමා
පාලුවේ ඈ ගියා
පාලුවේ ඈ ගියා
පාරාදීසේ මා දමා
Written by: Athula Adhikari
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...