album cover
Asha
19
Pop
Asha was released on September 22, 2023 by MREC Entertainment as a part of the album Asha - Single
album cover
Release DateSeptember 22, 2023
LabelMREC Entertainment
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM107

Credits

PERFORMING ARTISTS
Dhyan Hewage
Dhyan Hewage
Performer
Chathum Dulara
Chathum Dulara
Performer
COMPOSITION & LYRICS
Chathum Dulara
Chathum Dulara
Composer
Buddhi Sandeepa
Buddhi Sandeepa
Lyrics
PRODUCTION & ENGINEERING
Chathum Dulara
Chathum Dulara
Producer

Lyrics

රහසේ තෝරයි කතා
නිම්නේ රූරා මා ස්නේහේ
වින්දා චායා මුලාවී ආ
රහසේ තෝරයි කතා
නිම්නේ රූරා මා ස්නේහේ
වින්දා චායා මුලාවී ආ
තණ්හා හීනෙ මා නෙතු කීවා
ආයෙත් මෝහය මා
කෝ මා හා
කාලන්තේ නුඹ ගාවා
හීනෙන්වත් නොවනා
දවසක් පාවුනා
තණ්හා හීනෙ මා නෙතු කීවා
ආයෙත් මෝහය මා
කෝ මා හා
කාලන්තේ නුඹ ගාවා
හීනෙන්වත් නොවනා
දවසක් පාවුනා
පහසේ කෝලයි රටා
ධර්මේ දූ මා රූ පෑරේ
සින්දේ ආශා පුරාගී
නිම්නේ රූරා
පේනා යාමේ මා සිරවීලා
ආයෙත් ආගිය මා
කෝ ඈ හා
සම්මාවේ නුඹ ගාවා ඈතින්වත් නිවුනා
දවසක් පාවුනා
තණ්හා හීනෙ මා නෙතු කීවා
ආයෙත් මෝහය මා
කෝ මා හා
කාලන්තේ නුඹ ගාවා
හීනෙන්වත් නොවනා
දවසක් පාවුනා
(රහසේ තෝරයි කතා)
(නිම්නේ රූරා මා ස්නේහේ)
(වින්දා චායා මුලාවී)
(නිම්නේ රූරා)
හීනේ මා නෙතු කීවා
ආයෙත් මෝහය මා
හීනෙන්වත් නොවනා
Written by: Buddhi Sandeepa, Chathum Dulara
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...