album cover
Kadulak
194
R&B/Soul
Kadulak was released on October 20, 2023 by THARIN as a part of the album Kadulak - Single
album cover
Release DateOctober 20, 2023
LabelTHARIN
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM77

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Tharindu Saranga
Tharindu Saranga
Performer
COMPOSITION & LYRICS
Yasith Sulshan
Yasith Sulshan
Composer
Tharindu Saranga
Tharindu Saranga
Composer
PRODUCTION & ENGINEERING
Tharindu Saranga
Tharindu Saranga
Producer

Lyrics

කීව හැමදේම තාම එහෙමයිද
ප්‍රශ්නයක් ඇත හිතේ..
පෙර වගේ තාම ඇයිද නුඹ නාවේ
මඟ බලා ඉමි මෙසේ..
සැක හිතෙන සේම නුඹේ හැසිරීම
දැන් වෙනස් වී තිබේ..
තව කෙනෙක් වේද ඔය හිතේ කොනක
කියන් දැන්වත් ළදේ..
නුඹ ගියොත් නොකියා
ලොකු දුකක් ඒක
නොදන්වා කාරණේ..
කඳුළක් වැටෙන්නට නොදී මං
මෙතුවක් රැකගත්ත නිසාවෙන්
වෙනසක් දැනෙන්නට නොදී මං
තාමත් ළඟ ඉන්න නිසාවෙන්
කොතරම් ආදරේද කියලා
වචනෙන් කීව හැකිද මැනලා
රිදෙන්නට හේතු ඇතත් හඬලා...
විදින්නට ලොවක් ඔබට හදලා...
කඳුළක් වැටෙන්නට නොදී මං
මෙතුවක් රැකගත්ත නිසාවෙන්
වෙනසක් දැනෙන්නට නොදී මං
තාමත් ළඟ ඉන්න නිසාවෙන්
කොතරම් ආදරේද කියලා
වචනෙන් කීව හැකිද මැනලා...
පේන හැමදේම තාම ඒ වාගේ
හීනයක් වාගේමයි...
නුඹ මගේ නේද මට දැනෙන සේම
නුඹට දැනුනොත් හොදයි...
හිත බයයි මෙහෙම නුඹ අහිමි වීම
ඒ තරම් වේදනයි...
මගෙන් දුර ඈත නොයන් කිසිදාක
නුඹ මගේ ලෝකයයි...
නුඹ ගියොත් නොකියා
ලොකු දුකක් ඒක
නොදන්වා කාරණේ..
කඳුළක් වැටෙන්නට නොදී මං
මෙතුවක් රැකගත්ත නිසාවෙන්
වෙනසක් දැනෙන්නට නොදී මං
තාමත් ළඟ ඉන්න නිසාවෙන්
කොතරම් ආදරේද කියලා
වචනෙන් කීව හැකිද මැනලා
රිදෙන්නට හේතු ඇතත් හඬලා...
විදින්නට ලොවක් ඔබට හදලා...
කඳුළක් වැටෙන්නට නොදී මං
මෙතුවක් රැකගත්ත නිසාවෙන්
වෙනසක් දැනෙන්නට නොදී මං
තාමත් ළඟ ඉන්න නිසාවෙන්
කොතරම් ආදරේද කියලා
වචනෙන් කීව හැකිද මැනලා...
Written by: Tharindu Saranga, Yasith Sulshan
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...