album cover
Hitha Athule
Jazz
Hitha Athule was released on September 26, 2025 by Nashra Records as a part of the album Hitha Athule - Single
album cover
Release DateSeptember 26, 2025
LabelNashra Records
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM

Credits

PERFORMING ARTISTS
Mirasha
Mirasha
Background Vocals
Tharindu Gunasinghe
Tharindu Gunasinghe
Performer
COMPOSITION & LYRICS
Tharindu Gunasinghe
Tharindu Gunasinghe
Composer, Lyrics
PRODUCTION & ENGINEERING
Nisal Gangodage
Nisal Gangodage
Mastering Engineer, Mixing Engineer
Tharindu Gunasinghe
Tharindu Gunasinghe
Producer

Lyrics

හිත ඇතුලේ දගලාපූ..
ආදරයෙන් මත් කරපු ඈ..
දෙව්ලොව ඉදන් අවාදෝ…
නිල් අහසේ පියඹමුදෝ..
අත් පටලන් ඇවීදිමුදෝ..
සාගරේ ගැඹුරට පීනමුදෝ…
ඇගේ.. මතකයෙන්..
රැදෙන්නම්…මා…
තනිවෙලා…
උනුහුමේ…. ඒ රාත්‍රියේ…
රැදෙන්නම් මා…
ගුලිවෙලා…
හොරෑහින් එබිකම් කරපු..
හිත මාගේ පුපුදාපු ඈ..
මා ලගට වී සටීවිදෝ..
සත් සමුදුර කලබාපූ..
ආකාසේ දෙදරාපු ඒ..
ආදරේ දැනිලා..
මගේ වේවිදෝ…
ඇගේ.. මතකයෙන්..
රැදෙන්නම්…මා…
තනිවෙලා…
උනුහුමේ…. ඒ රාත්‍රියේ…
රැදෙන්නම් මා…
ගුලිවෙලා…
Written by: Tharindu Gunasinghe
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...