album cover
album cover
Eka Mohothak was released on October 24, 2025 by Skiro Records as a part of the album Eka Mohothak - Single
October 24, 2025
LabelSkiro Records
BPM
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

රෑ හීනෙන් මට පෙනුනා
සද කවුරුන්දෝ හෙව්වා
නොකියම යන්නට හැදුවත් නුඹ වෙන්වී
මට ඉගි දැනුනා
යලි නොඑනා බව කීවා
මගේ හදවත ඉකි බින්දා
නුබේ සුවදම තවමත් දැනි දැනි මගේ හිත නුඹවම හෙව්වා
එක මොහොතක් එන්න සොයා
නාවත් නෑ මං තරහා
නුඹ නැති මේ අහසම පාලුයි දැන් මට තරු දුක කීවා
ආදරයෙන් මා තවරා නුබ
ඈතටම යනවා
සිහිනෙන්වත් ඇවිදින් තුරුල් වෙන්න මට
ආදරෙයි කියා
එයි,
හරිම කලුවරයි අහසම
කදුලුත් නැහැ අඩලම
නුබ නැති මේ පාලුව
දරාගන්නට මට තව බෑ
එදා අපි මැවු හීන අතර නුබ
කෙලෙසද තනි කලෙ මාව මෙලෙස අද
නිතරම නුබෙ තුරුලෙම හිටි මට
නුහුරුයි තනිකම හරිම දරුනුවට
කියාදෙන්නට තිබුනා නුබට මං
කොහොම දරන්නද නුබ නැති පාලුව
වැස්ස නිසා නුබ දැක්කෙ නෑ කදුලු
හංගන්නම් මම තව
හැම රෑ තනියම මම හැඩුවා
නිතරම ඔය රුව මට පෙනුනා
හංගන් හිටියට මේ දුක දැන් මාව දැවෙනවා
එක මොහොතක් එන්න සොයා
නාවත් නෑ මං තරහා
නුඹ නැති මේ අහසම පාලුයි දැන් මට තරු දුක කීවා
ආදරයෙන් මා තවරා නුබ
ඈතටම යනවා
සිහිනෙන්වත් ඇවිදින් තුරුල් වෙන්න මට
ආදරෙයි කියා
Written by: Ushain Nirodh, Ushith Nipul, Vindy Ekanayake
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...