Music Video
Music Video
Credits
PERFORMING ARTISTS
Yohani
Performer
COMPOSITION & LYRICS
Dilanjan Seneviratne
Composer
PRODUCTION & ENGINEERING
Yohani
Producer
Pasan Liyanage
Producer
DJ Misjah
Mastering Engineer
Lyrics
අරුන්ගල් නෙරියේ විද කෙල්ල
ඇඟිලි නිය රත් පැහැ කෙල්ල
අසිත රේඛා නෙත් කෙල්ල
හීන් හඬ හැඩ ශෝභන කෙල්ල
පන්සිලු සේ රඟයෙදී කෙල්ල
පුළුලුකුල පැද්දෙයි කෙල්ල
තුසිත සිත් මන්මත් වෙයි කෙල්ල
ශෘංගාර වෘතාන්ත සෘතුවේ තොස් වී
ඈ මා වේ, මා වේ, මා වේ
වී ඈ මා වේ, මා වේ, මා වේ
වී ඈ මා වේ, මා වේ, මා වේ
වී ඈ මා වේ, මා වේ, මා වේ
අරුන්ගල් නෙරියේ විද කෙල්ල
ඇඟිලි නිය රත් පැහැ කෙල්ල
අසිත රේඛා නෙත් කෙල්ල
හීන් හඬ හැඩ ශෝභන කෙල්ල
රස මනින විවිධ පිළිකුල අතරමැද ඇලුණු නෙත
පනින පනින තිරවල
යස හරය විනය නැති විස පිරිවර
අසහනයට පිළිවෙල සිත පැරදුණ
මස අගට ලැබෙන දන්ත සූත්ර මත යැපුණු
හිස මුටට ලියන අර්ථකථන මට දොඩනූ
සහගහන බසට අන්තර්ජාලයේ මුහුණු
අසම්මතය මම ද ව්යාර්ථ කරුණු නොදැක්වූ
රම්ය මදිද කඳ සහ ලක්ෂණ
සත්ය නොවේද දිග මදි ශිෂ්ණය
ශීඝ්ර වුනේද ෂ්... විසර්ජන
ශ්වේත රෙද්දේ මන්ද අමන රුධිර පරීක්ෂණ
අරුන්ගල් නෙරියේ විද කෙල්ල
ඇඟිලි නිය රත් පැහැ කෙල්ල
අසිත රේඛා නෙත් කෙල්ල
හීන් හඬ හැඩ ශෝභන කෙල්ල
පන්සිලු සේ රඟයෙදී කෙල්ල
පුළුලුකුල පැද්දෙයි කෙල්ල
තුසිත සිත් මන්මත් වෙයි කෙල්ල
ශෘංගාර වෘතාන්ත සෘතුවේ තොස් වී
ඈ මා වේ, මා වේ, මා වේ
ඈ මා වේ, මා වේ, මා වේ
වී ඈ මා වේ, මා වේ, මා වේ
වී ඈ මා වේ, මා වේ, මා වේ
වී ඈ මා වේ, මා වේ, මා වේ
වී ඈ මා වේ, මා වේ, මා වේ
වී ඈ මා වේ, මා වේ, මා වේ
වී ඈ මා වේ, මා වේ, මා වේ
Written by: Dilanjan Seneviratne


