album cover
Swetha
29
Pop
Swetha was released on November 26, 2022 by The Night Without Her as a part of the album Swetha
album cover
AlbumSwetha
Release DateNovember 26, 2022
LabelThe Night Without Her
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM100

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Tharindu Damsara
Tharindu Damsara
Performer
COMPOSITION & LYRICS
Tharindu Damsara
Tharindu Damsara
Composer
Nayomi Sakunika
Nayomi Sakunika
Composer
Sanjula Himala
Sanjula Himala
Arranger
PRODUCTION & ENGINEERING
Sanjula Himala
Sanjula Himala
Producer

Lyrics

නුරා අගිනි රැහැනින් වෙලලූ
අඩනිද්රා කඩතිර බිඳලූ
ක්ෂීර සප්ත කළ
ආලිංගන අග
ප්රේමිත, රාගිත, වර්ණත
ශ්වේත
යුගල පියාපත් හසුන් රඟන රණ
පොකුණු දියට බසිමී පේවී
කලත කලත රස
දෙතොල මතද මන
සුසුම් අතර තෙරපෙයි දේවී
ශ්වේත
ප්රේම වර්ණත පිරියම් කළ
මීන නේත්ර හීයකි රාගී
කිමිද, ඉපිල යලි කිමිද, ඉපිල
රළු ඇඟිලි බඳෙහි යුධයකි ප්රේමී
මා හැඟුම් හලන
ඈ රැඟුම් මතට
හද රුහිරු රක්ත ගිනියම් දේවී
ශ්වේත
ප්රේම වර්ණත පිරියම් කළ
මීන නේත්ර හීයකි රාගී
Written by: Nayomi Sakunika, Tharindu Damsara
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...