album cover
Koboneela
12
Pop
Koboneela was released on November 26, 2022 by The Night Without Her as a part of the album Radical Paththini
album cover
Release DateNovember 26, 2022
LabelThe Night Without Her
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM73

Credits

PERFORMING ARTISTS
Tharindu Damsara
Tharindu Damsara
Conductor
Sanjula Himala
Sanjula Himala
Performer
COMPOSITION & LYRICS
Tharindu Damsara
Tharindu Damsara
Composer
Shalika Dissanayake
Shalika Dissanayake
Composer
PRODUCTION & ENGINEERING
Sanjula Himala
Sanjula Himala
Producer

Lyrics

කොබෝ නීල මල් පිපෙන්න
දේදුන්නට පාට දෙන්න
ගියත් නුඹ ළඟින් උණුහුම
හෙටත් මං තියා යනකොට
තෙතක් යැයි පිරුණු ඇස් යට කතා නොකර
වලා තුල හීන රැයක, අමාවකේ සද පුරන්න
නෙතු පියාන හිනා වෙන්න, හිත පිරුනා වේ
කොහේ ඉදන් නුබ ආවාද?, හීනයක් ද? මේ
සුරන්ගනා කතන්දරෙක තරම් ලස්සනද ප්රේමය
නිමාවක් ඉතින් කුමටද? අපේ කතාවේ
කොහේ ඉදන් නුබ ආවාද?, හීනයක් ද? මේ
කොබෝ නීල මල් පිපෙන්න
දේදුන්නට පාට දෙන්න
ගියත් නුඹ ළඟින් උණුහුම
හෙටත් මං තියා යනකොට
තෙතක් යැයි පිරුණු ඇස් යට කතා නොකර මේ
Written by: Shalika Dissanayake, Tharindu Damsara
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...