album cover
Fiyona
13
Pop
Fiyona was released on November 26, 2022 by The Night Without Her as a part of the album Radical Paththini
album cover
Release DateNovember 26, 2022
LabelThe Night Without Her
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM109

Credits

PERFORMING ARTISTS
Tharindu Damsara
Tharindu Damsara
Conductor
Pramod Kalhara
Pramod Kalhara
Performer
COMPOSITION & LYRICS
Tharindu Damsara
Tharindu Damsara
Composer
Nimesh Sukumal
Nimesh Sukumal
Composer
PRODUCTION & ENGINEERING
Sanjula Himala
Sanjula Himala
Producer

Lyrics

ෆියෝනා අද කතාවේ උච්චතම දවසයි
දෙබැම රතු තොල් භාවනාවක හිටිය හැටි මතකයි
රෝම ඇහැරෙන සොඳුරු යුද්ධය ඇවිලුවේ නුඹමයි
ෆියෝනා අද කතාවේ මට ඔටුනු නැති ගාණයි
අහම්බෙන් හමුවුනු කතාවක්
අප්රකාශිත වේදනාවක්
ඉතිරි කර මියැදුනේ කොහොමද?
හීනෙනුත් හිත දවනවා
හීනෙනුත් හිත දවනවා
ප්රේම දූතිය නුඹම වූවට
දූතයා මම නොවූ අරුමය
තාම මේ සංදේශ ලිපියේ
මා කවුද බව හොයනවා
නුඹ කවුද එහි දන්නවා
ෆියෝනා අද කතාවේ උච්චතම දවසයි
දෙබැම රතු තොල් භාවනාවක හිටිය හැටි මතකයි
රෝම ඇහැරෙන සොඳුරු යුද්ධය ඇවිලුවේ නුඹමයි
ෆියෝනා අද කතාවේ මට ඔටුනු නැති ගාණයි
Written by: Nimesh Sukumal, Tharindu Damsara
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...