album cover
Hambantota
album cover
Hambantota was released on April 19, 2024 by Subee Entertainment as a part of the album Hambantota - Single
April 19, 2024
LabelSubee Entertainment
BPM100
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

අපි යමු යමු හම්බන්තොට
හම්බන් ඔරු එන වැල්ලට
මෙණ කැට පිපෙනා රැල්ලට
අපි යමු යමු හම්බන්තොට
වැල්ලේ එළාපු දැල් යට
රතු බින්තඹුරු පිපෙනකොට
දාඩිය මාලය බෙල්ලට
දාගෙන පින්දෙමු වැල්ලට
අපි යමු යමු හම්බන්තොට
හම්බන් ඔරු එන වැල්ලට
මෙණ කැට පිපෙනා රැල්ලට
අපි යමු යමු හම්බන්තොට
ගොඩවායේ කෙල්ලට
අපි දෙමු රතු මල් මිට
මේ වැල්ලේ උන්නට
ඒකිට දෙමු මේ මල් මිට
අපි යමු යමු හම්බන්තොට
හම්බන් ඔරු එන වැල්ලට
මෙණ කැට පිපෙනා රැල්ලට
අපි යමු යමු හම්බන්තොට
Written by: Rathna Sri Wijesinghe, Subuthi Anuradha
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...