Music Video
Music Video
Credits
PERFORMING ARTISTS
Tikx Kooda
Performer
COMPOSITION & LYRICS
Tikx Kooda
Composer
Lyrics
අද අලුත් දවසක්
ගෙවී ගිහින් හවසක්
හිතේ තිබ්බ දේවල් නං
තවමත් ලොකු රහසක්
හිතත් එක්ක වාදයක්
ජීවිතේම සාදයක්
ඇහෙන දිව්‍ය නාදයක්
මගේ හිතේ නෑ බේදයක්
හිතින් වින්ද දේවල්
තමා ලස්සනම මතක
අද්දැකීම් කවදවත් ලියන්න බෑ පොතක
තරු ගනින රෑක
හිතින් දුවන්නේ ඈත
මා
මේ රෑ මගේ
හිතෙයි තවත් හීනයක් වගේ
මේ රෑ මගේ
Written by: Tikx Kooda