album cover
Mandarini
Pop
Mandarini was released on November 28, 2022 by Raagwee Records as a part of the album Mandarini - Single
album cover
Release DateNovember 28, 2022
LabelRaagwee Records
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM75

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Visa Dissanayaka
Visa Dissanayaka
Performer
Damith Dilshan
Damith Dilshan
Performer
COMPOSITION & LYRICS
Umera Pathirana
Umera Pathirana
Composer
PRODUCTION & ENGINEERING
Visa Dissanayaka
Visa Dissanayaka
Mixing Engineer, Producer

Lyrics

නිම්හිම් නැති පහසේ ගිලුණාවේ මා රහසේ
හැඟුනා හාදකම් පෑ ලෙසේ
දුටු දා මදහාසේ වෙලුනා මා නොසිතූ සේ
දැනුනා නුඹෙ ආදරේ
ඈතක නොයා ඉනුමැන ලංවෙලා මහදේ උණුහුම සොයා
රිදූමන් හැරපියා සෙනෙහස ලිය ලියා සසරේ යමු එක්වෙලා
බිඳී නොයෙනා සෙනේ පැතු මා නුඹේ ළඟ බැඳුනා සදා
පද අමුණලා බැඳි පෙම් කවිය මා නුඹ වෙත ගයම් මෙලෙසිනා
පෑහේ රූ නාරී වාගේ
පේවී වනු භාරී මාගේ
නෑසේදෝ හැඟුමන් හද මුමුණා කියනා
ලංවී සසරේ මන්දාරී
එක් වී යමු මා හා නාරී
ආලේ නුඹටයි මන්දාරී මා
නිම්හිම් නැති පහසේ ගිලුණාවේ මා රහසේ
හැඟුනා හාදකම් පෑ ලෙසේ
දුටු දා මදහාසේ වෙලුනා මා නොසිතූ සේ
දැනුනා නුඹෙ ආදරේ
ඈතක නොයා ඉනුමැන ලංවෙලා මහදේ උණුහුම සොයා
සසරේ යමු එක්වෙලා
Written by: Umera Pathirana
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...