album cover
Nurarasi
3
Dance
Nurarasi was released on December 9, 2022 by Raagwee Records as a part of the album Nurarasi - Single
album cover
Release DateDecember 9, 2022
LabelRaagwee Records
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM107

Credits

PERFORMING ARTISTS
K Ford
K Ford
Performer
Thusith dissanayake
Thusith dissanayake
Performer
Viraj Dissanayaka
Viraj Dissanayaka
Performer
COMPOSITION & LYRICS
Thusith dissanayake
Thusith dissanayake
Composer
Viraj Dissanayaka
Viraj Dissanayaka
Composer
PRODUCTION & ENGINEERING
Viraj Dissanayaka
Viraj Dissanayaka
Mixing Engineer, Producer

Lyrics

දකිනා කාමාශියේ රුවිනා
පෙනෙනා මා පාළුවේ දවා හැඩුවා
මේ හිත නම් තවනා නුඹගෙන් මත් වෙලා
මා හැඩුවා කාමාශියේ
ඔබ ලගින් මන් වෙන්නම් මං ඈත්
ආයෙ කවදාවත් තදින් අල්ල ගන්න නැ දැත්
මට ඕනේ කාලේ සතුටක් දැන් විඳිනවා විඳිනවා දුකක් ආයෙ ජීවිතෙන් මං ලං වෙන්නේ නෑ
ගෙවී ගියා ගිය කාලේ වෙනස් උනා තාලේ
අමරණීයයි මගේ ආදරේ තාමත් හිත තුල පැරේ
හදවතින් ආවේ තනිවුනා ආයෙ විකාරයි මේ ආදරේ මං තවත් ආස නෑ නේ
මට නැති දුරක් නුබ ගියා එදත්
මනසින් වත් තේරුම් ගන්න කාටවත් බැරි තරම්
මියදුනු තැනක් තව ලොකු දුකක්
ගින්දර වලින් ඇවිලුනේ දියැවුණු එක හිතක්
නෑ කොච්චර කිව්වත් පිළිගන්න මං ආස
අඳුරේ මල් ලොකු දුරක් තනියම මං ආව
මන්දන්නවා සීමාව නුඹ ගිහින් දුර ඈත
අද විස්වාසයි ලෝකෙන්ම තනි වුනු මාව
හිත කියනා කාරණාවේ
හමුවේවිද කාලයේ
ඔබ නේන කාරණාවේ
හිත දවනා ආදරේ
මේ ආලේ කතා මා රිදවා ගියා
දකිනා කාමාශියේ රුවිනා
පෙනෙනා මා පාළුවේ දවා හැඩුවා
මේ හිත නම් තවනා නුඹගෙන් මත් වෙලා
මා හැඩුවා කාමාශියේ
Written by: Thusith dissanayake, Viraj Dissanayaka
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...