album cover
album cover
Meka Nam was released on January 1, 2025 by Independent as a part of the album Meka Nam - Single
January 1, 2025
LabelIndependent
BPM75
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

(RUDEBOYRAY – Hook)
මේක නම් වාසියි බං!
කියපන් Shredder Beatz එක්ක Rudah
මාර classy බං!!
වදනින් කළා අදහස් සජාතීය, ඒකරාශී මං!
Update කළා මොළ, නොබැඳෙන්න මළ-පාසී මං!
(Classy බං)
ඔව්!!! මේක නම් වාසියි බං!
කියපන් Shredder Beatz එක්ක Rudah
මාර classy බං!!
උකස් කළේ නෑ ආත්මය, බලාන සිල්ලර කාසි නම්!
උඹලගේ හිතේ තියෙන දේවල්
ලෝකෙට ම කියන artist මං!!!
(Artist මං)
(RUDEBOYRAY – Verse 01)
සිංහල රැප් දැන් ගණිකාවක් බඩ වෙයි සිංදු වලින් මං දානා
නපුරු හමුදාවේ ජෙනරාල් මං කොල්ලො බහින්නෙ බැඳගෙන Bandana
Ego, talent, reality, fame තේරුම් අරන් ඉන්නෙ මං තුලනයක
දාන්නෙ කොහොමද මාව බලෙන් තොපි මොනම සර්වත්ර කුලකයක...
උඹලා මගේ පැත්තට අත් උස්සන් ඉද්දි මං තියනවා වෙඩි වචන වලින්
මේ සංකේත print කළේ මාව දිරවගන්න බැරි හිත්වල කහට වලින්
පෑන්, පැන්සල් හිඟා නොකා එන්නෙ මං හංගගනින් තොපෙ මයික්
තාමත් කියනවා ගැම්මෙන් බොට මං 237 gang for life...
වටෙන්-පිටෙන් නෙවෙයි කෙළින් දෙන්නෙ මං, මගේ position missionary
උඹලා ට philosophy ද ඕනා කියපන් එහෙනම්, number 01 මං visionary
බෞතීස්ම කළා මාව conscious rap, මං දන්නවා හරි පරිමාවන්
Unpaid therapist කෙනෙක් මං, උන් කියන්නෙ මට "අදිකාරම්"...
"සිතිවිලි" වලින් සිත් මං පූදා - අකලට පැහි කෙස් මං බූ ගා
මගේ වදන් උඹේ හිතේ සිත්තම් වූ දා - comment කරපන් "උඹ නම් sick බං Rudah"
ලොකු පොරවල් නෙවෙයි හැමදාමත් මාව උඩ ගේන්න බර ඇද්දේ
මාව කවදාවත් තනි නොකරපු මගේ එකාලාටයි මේ සද්දේ...
(RUDEBOYRAY – Hook)
මේක නම් වාසියි බං!
ආයෙත් Shredder Beatz එක්ක Rudah
මාර classy බං!!
වදනින් කළා අදහස් සජාතීය, ඒකරාශී මං!
Update කළා මොළ, නොබැඳෙන්න මළ-පාසී මං!
(Classy බං)
ආහ්!!! මේක නම් වාසියි බං!
කියද්දි Shredder Beatz එක්ක Rudah
මාර classy බං!!
උකස් කළේ නෑ ආත්මය, බලාන සිල්ලර කාසි නම්!
උඹලගේ හිතේ තියෙන දේවල්
ලෝකෙට ම කියන artist මං!!!
(Artist මං)
(RUDEBOYRAY – Verse 02)
කලාව පෙන්නලා "උදෘත පාඨෙකින්", සරම් අස්සෙ රිංගන උන්ට සාටකේ
කාට කියන්න ද? තොත්ත බබාලට දෙන්න ඕනා හරි නම් බාටෙකින්
කිසි පාටකින් නෙවෙයි ආවේ බේරගන්න, අයියලා පෙන්නන නාටකෙන්
තොපි උඩ තියන් ඉන්න බහුතරේක හොඳ lyrics නෙවෙයි කොල්ලෝ marketing...
මං දෙන්නෙ වදන්වලින් තේවාව - කණ හරහා මොළය ට සේවාව
තොපි punchline කියන් නහින්නෙ මං කපන්නවත් ලියන්නැති ඒවාට
"හැංගී-හැංගී" හැමෝටම ඕන මරන් කන්න රැප් ම ඒක නෑ ශිෂ්ට
ඌට රැප් කරන්න බැරි බව කියලා දීපන් please කවුරුහරි Shane Zing ට...
Facts දෙන්නෙ වගේ මං wiki leaks - මාව මරන්න බෑ ඩෝ මං Achilles
පණ නැති වෙන්න උඹේ දෙදනිස් - ඒ ඒ කෙසෙල් වලට ඒ බනිස්
මේවා academic - මගේ රැප මැණික් - උන් වෙලා panic - මං full satis
තොපි ට ගාණක් නැති වුණත් මීටර් මට "Suckvithi Ranasingha" ගෙ foot fetish...
මං දැම්ම සිංදු reach organic, නෑ boost (boost)
මේ ගේම Mission Impossible හැබැයි මං "Tom Cruise" (Cruise)
නපුරු හමුදාව හැමදාම මාත් එක්ක විශ්වාසයි මට ඒක නම්
මං Fill කරන් එද්දි Drill වල හිල්, මුන් කියන්නේ මේක නම්...
මේක නම්...
(RUDEBOYRAY – Hook)
මේක නම් වාසියි බං!
කවදත් Shredder Beatz එක්ක Rudah
මාර classy බං!!
වදනින් කළා අදහස් සජාතීය, ඒකරාශී මං!
Update කළා මොළ, නොබැඳෙන්න මළ-පාසී මං!
(Classy බං)
ආහ්!!! මේක නම් වාසියි බං!
කියපන් Shredder Beatz එක්ක Rudah
මාර classy බං!!
උකස් කළේ නෑ ආත්මය, බලාන සිල්ලර කාසි නම්!
උඹලගේ හිතේ තියෙන දේවල්
ලෝකෙට කියන රහසින් නෙවෙයි, අහසින් ආව
වහසි-බස් නැති artist මං!!!
(Artist මං)
Written by: Rayviyan Floyd Driyon
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...