album cover
Raaka
album cover
Raaka was released on January 1, 2010 by Maharaja Entertainments (Pvt) Ltd as a part of the album Raaka - Single
January 1, 2010
LabelMaharaja Entertainments (Pvt) Ltd
BPM100
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

රෑක එක රෑක ඔබ ඈත
පාට නිල් පාට
ඒ අහස...
නාන නා නා නේ
නන නාන නා නේ
සඳට තරු සේම මටද
ඒත් මම නම් අද තනිව අද රෑට
ඔබ නැතිව...
නාන නා නා නේ
නන නාන නා නේ
සුවඳ මල් සුවඳ මං ආස
නැතුව සිත තැවෙන ඒ සුවඳ
නාන නා නා නේ
නන නාන නා නේ...
ලොවක දෙව් ලොවක
මිහිර...
දහර, දිය දහර ගලයිද...
අඳුරු මගේ යහනේ සුව සදලා
ඔබ නැතිව
අද රෑට...
ලා ලලලා
ඔබ ඈත...
මට සුළඟ ගෙන හමන ඔබේ ඔය සුවඳ දැනිලා, දැනිලා...
ඔබ නැතුව අඬ අඳුරේ සරාගී හැඟුම් පිරිලා, පිරිලා
හැඟමන් පනස් අතක මා විලිලා,
ඔබ නැතුව අද රෑට...
නාන නා නා නේ
නන නාන නා නේ...
Written by: DADDY, Manuranga
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...