album cover
RAGANA
905
Pop
RAGANA was released on June 13, 2025 by Independent as a part of the album RAGANA - Single
album cover
Release DateJune 13, 2025
LabelIndependent
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM115

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Kanchana Anuradhi
Kanchana Anuradhi
Vocals
Lasitha Jayaneththi Arachchige
Lasitha Jayaneththi Arachchige
Performer
Dilshan L Silva
Dilshan L Silva
Performer
COMPOSITION & LYRICS
Lasitha Jayaneththi Arachchige
Lasitha Jayaneththi Arachchige
Composer, Lyrics
Dilshan L Silva
Dilshan L Silva
Composer
PRODUCTION & ENGINEERING
Dilshan L Silva
Dilshan L Silva
Producer

Lyrics

රූ ඔබේ රූ - රෑ සඳක් වගේලූ
පෑයූ පෑයූ මගේලූ
මා නිවාලූ - නුඹ සිනා සලාපූ
මං මලක් ඒ නිසා නැමේලූ
රඟනා ගයනා මේ හිතේ උපන් ප්‍රේමා
පදමට ආවා නුඹ මතක් වෙලා රෑ
මේ හද මා කළඹා පණ හතක් ලැබූ සේමා
දෙක තුන හෝරා අපි කතා කළා රෑ
නුඹ මට ආල පාන ගිරවා
හේ මාල ගිරවා
මේ මාව පිනවා... හෝ....
දුරකට පාර හොයමු පියඹා
යං හාද කියහා
මා හර්දෙ පුරවා
අන්දාලා මං ආශා මේ මල් මාලා හද කොනිත්තා... රස කලත්තා...
කැන්දාලා යන්නේ මා දැනගන්නෝනා අනෙ කවද්දා... හෙට අනිද්දා...
රඟනා ගයනා මේ හිතේ උපන් ප්‍රේමා
පදමට ආවා නුඹ මතක් වෙලා රෑ
මේ හද මා කළඹා පණ හතක් ලැබූ සේමා
දෙක තුන හෝරා අපි කතා කළා රෑ
Written by: Dilshan L Silva, Lasitha Jayaneththi Arachchige
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...