album cover
Mayawi
30
Afro-Pop
Mayawi was released on July 1, 2025 by Romesh Sugathapala, Exclusively distributed by Legendary Music as a part of the album Mayawi - Single
album cover
Release DateJuly 1, 2025
LabelRomesh Sugathapala, Exclusively distributed by Legendary Music
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM95

Credits

PERFORMING ARTISTS
Romesh Sugathapala
Romesh Sugathapala
Performer
Miyuranga Wickramasinghe
Miyuranga Wickramasinghe
Performer
Pabasara Kannangara
Pabasara Kannangara
Guitar
COMPOSITION & LYRICS
Romesh Sugathapala
Romesh Sugathapala
Composer
Miyuranga Wickramasinghe
Miyuranga Wickramasinghe
Composer
Nandana Wickramage
Nandana Wickramage
Lyrics
PRODUCTION & ENGINEERING
Miyuranga Wickramasinghe
Miyuranga Wickramasinghe
Producer, Mixing Engineer, Mastering Engineer
Movindu Fonseka
Movindu Fonseka
Cover Art

Lyrics

හසරැල්ලට රැවටී සිත ආයේ
කිමිදෙන්නයි ආවේ ඔය දෑසේ
වල්මත් වී රාගෙන් මුසපත් වී
හැඟුමන් බෑ වාවනු අනුරාගී
මායාවී
අනුරාගී
ළං ළං වී
කොඳුරාවී
රහසින් ළං වීලා
පහසක රස වින්දා
උණුහුම් තුරුළේ නිදි වරා
සියොළඟ සැප දල්වා
හැඟුමන් හද ගිල්වා
උණුහුම් තුරුළේ නිදි වරා
මතු පේන පේන හීන හීනයන් ගානේ
නුඹ මාගෙ ගාව නේද මාගෙ මායාවී
සිත ආයෙ ආයෙ කිමිදෙන්නේ ඔය දෑසේ
ළඟ ඉන්නවාද මාගෙ ගාව උණුහුම දී
මායාවී
අනුරාගී
ළං ළං වී
කොඳුරාවී
හසරැල්ලට රැවටී සිත ආයේ
කිමිදෙන්නයි ආවේ ඔය දෑසේ
වල්මත් වී රාගෙන් මුසපත් වී
හැඟුමන් බෑ වාවනු අනුරාගී
Written by: Miyuranga Wickramasinghe, Nandana Wickramage, Romesh Sugathapala
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...