album cover
Aye Lanweela
36
Pop
Aye Lanweela was released on January 30, 2026 by Romesh Sugathapala, Exclusively Distributed By Legendary Music as a part of the album Aye Lanweela - Single
album cover
Release DateJanuary 30, 2026
LabelRomesh Sugathapala, Exclusively Distributed By Legendary Music
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM77

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Romesh Sugathapala
Romesh Sugathapala
Vocals
Miyuranga Wickramasinghe
Miyuranga Wickramasinghe
Background Vocals
Umera Pathirana
Umera Pathirana
Performer
Pabasara Kannangara
Pabasara Kannangara
Guitar
Kasun Kalhara Jayakody
Kasun Kalhara Jayakody
Bass Guitar
Thisara Anuhas
Thisara Anuhas
Drums
COMPOSITION & LYRICS
Romesh Sugathapala
Romesh Sugathapala
Composer
Miyuranga Wickramasinghe
Miyuranga Wickramasinghe
Composer
Umera Pathirana
Umera Pathirana
Composer, Lyrics
PRODUCTION & ENGINEERING
Miyuranga Wickramasinghe
Miyuranga Wickramasinghe
Producer, Mixing Engineer, Mastering Engineer
Sajith Akmeemana
Sajith Akmeemana
Creative Director

Lyrics

දිනයක හමු වේ නම් ඉතින් ආයේ
පෙර සැඟවු​ණු හසකැන් නැඟෙයි මාගේ
නෙතඟේ දිලිසේ නම් නොකී ආලේ
තව ඉවසා ඉන්නම් හැඟුම් පාහේ
ආයේ ළංවී​ලා
පෙර මෙන් තුරුළ​ට ගෙන මා
මොහොතක් හෝ සනසා යනවාද හිනැහිලා
දරාගමි නුඹ පේනා
දුරින් ඉන්නට ඕනා
එයයි සැනසුම මාගේ ආදරේ
මරා යනු පෙම කෝමා
හිතින් නුඹගෙම වී මා
නිවෙන්නම් නුඹෙන් මේ යාමයේ
පෙර භවයක නුඹගේ තුරු​ළේ මියෙන්නැතී
ඒ තරමට නුඹ හා පෙමකින් වෙලෙන්නැතී
මේ භවයේ අප දෙදෙනා
යනවා නම් මඟැරීලා
පෙම නොමැරෙන්නට දීලා
එක්වෙමු සසරේ බැඳිලා
දරාගමි නුඹ පේනා
දුරින් ඉන්නට ඕනා
එයයි සැනසුම මාගේ ආදරේ
මරා යනු පෙම කෝමා
හිතින් නුඹගෙම වී මා
නිවෙන්නම් නුඹෙන් මේ යාමයේ
Written by: Miyuranga Wickramasinghe, Romesh Sugathapala, Umera Pathirana
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...