album cover
Santhape
25
Pop
Santhape was released on February 8, 2024 by DI Entertainment as a part of the album Santhape - Single
album cover
Release DateFebruary 8, 2024
LabelDI Entertainment
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM73

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Dasarath DAsH
Dasarath DAsH
Performer
COMPOSITION & LYRICS
Sulochana Rajapakshe
Sulochana Rajapakshe
Composer, Songwriter
PRODUCTION & ENGINEERING
Priyan Kariyawasam
Priyan Kariyawasam
Producer, Mixing Engineer

Lyrics

නිම් නෑ සන්තාපේ ඈ හන්ගනා
හීනයක් ගානේ මා සනසනා //
සීමා නෑ වූයේ - ඈගේ පෙම් ගීයේ
සිහිනෑ වුනේ මට ඈගේ ආශාවේ ..
හැගුම් ආලේ - විදින් මාගේ
වස්සානයේ ලංවෙන්න පිනි වාගේ
නොවෙන්නා සේ - දුරින් මාගේ
ගිම්හානයේ සඟවන්න ඇහි දාරේ
Verse 01:
වින්ද සෙනෙහෙ කියලා මට සිතුණා
දෑස කතා කියලා ඉගි මැරුවා
යන්න එපා මුමුණා මා සෙව්වා
ඉන්නෙ නමුත් හිත නෑ ලංවූවා
සීමා නෑ වූයේ - ඈගේ පෙම් ගීයේ
සිහිනෑ වුනේ මට ඈගේ ආශාවේ ..
Verse 02:
හීන මවා ඇය මා ලංවූවා
වින්ද සෙනේ ඉවසා දුක් කීවා
ඉන්නේ හිතින් සගවා නෑ පෙන්නා
දුන්නෙ මුවින් සිනහා දුක් හන්ගා
සීමා නෑ වූයේ - ඈගේ පෙම් ගීයේ
සිහිනෑ වුනේ මට ඈගේ ආශාවේ ..
Written by: Sulochana Rajapakshe
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...