album cover
Aaye Smooth
album cover
Aaye Smooth was released on June 4, 2026 by DI Entertainment as a part of the album Aaye Smooth - Single
June 4, 2026
LabelDI Entertainment
BPM91
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

මේ මා දිහා
ලංවී බලා
හැඟුමන් පවා
අවතැන් කලා
මේ මාරුතේ
හමුවී පතා
වෙන්වී සදා
නැවතී දවා
පාරන්න බෑ
දෑතේ දැවටී මා
රහසේ සිරවී
වාවන්නෙ නෑ
දෑලේ තනිවී මා
ආයේ නැවතී
මට ලංවී ආයේ
ආයේ ලංවී ආයේ
ලඟ ඉන්නම් ආයේ
ආයේ ඉන්නම් ආයේ
හිත මත්වූ ආලේ
ආලේ මත්වූ ආලේ
මට ලංවී ආයේ
ආයේ ඉන්නම් ආයේ
නැවතී ඔබ ආදරේ කියන්නෙපා
සෙනෙහේ හද පාරවාවී වේදනා
දැවටී ළඟ ආදරෙන් බලන්නෙපා
තුරුලේ සතපා හැඟුම් වෑහෙනා
Written by: Dilru Jinajith Costa, Dilshan Dasarath Weligampitiya
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...