album cover
Sokare
album cover
Sokare was released on February 1, 2006 by Maharaja Entertainments Pvt. Ltd. as a part of the album Rising From The East
ReleasedFebruary 1, 2006
LabelMaharaja Entertainments Pvt. Ltd.
BPM97
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

නුඹ හැඩකාරයි කටකාරයි
සොකරි යන්න එපා
පැණිරස කෑම දිව ගාලා
කංසා බොන්න සොඳා
සුරලොව පේන සැප ගාව
මා අත් හරින්නෙපා
නුඹ වැතිරීලා උඩුකුරුව
සයනේ ඉන්න සොඳා
නුඹ හැඩකාරයි කටකාරයි
සොකරි යන්න එපා
පැණිරස කෑම දිව ගාල
කංසා බොන්න සොඳා
සුරලොව පේන සැප ගාව
මා අත් හරින්නෙපා
නුඹ වැතිරීලා උඩුකුරුව
සයනේ ඉන්න සොඳා
බද අල්ලාලා නටවාලා
පවලම් මාල දමා
මැය දුක කෝම ඉවසන්ද
අඬලා කඳුලු සලා
සිත මත් කරන මල් සුවඳ
ගැලුවා දෝරේ ගලා
හද ගැලවීලා විසිවීලා
යනකම් හාදු ගෙනා
නුඹ හැඩකාරයි කටකාරයි
සොකරි යන්න එපා
පැණිරස කෑම දිව ගාලා
කංසා බොන්න සොඳා
සුරලොව පේන සැප ගාව
මා අත් හරින්නෙපා
නුඹ වැතිරීලා උඩුකුරුව
සයනේ ඉන්න සොඳා
නුඹ හැඩකාරයි කටකාරයි
සොකරි යන්න එපා
පැණිරස කෑම දිව ගාලා
කංසා බොන්න සොඳා
සුරලොව පේන සැප ගාව
මා අත් හරින්නෙපා
නුඹ වැතිරීලා උඩුකුරුව
සයනේ ඉන්න සොඳා
බද අල්ලාලා නටවාලා
පවලම් මාල දමා
මැය දුක කෝම ඉවසන්ද
අඬලා කඳුලු සලා
සිත මත් කරන මල් සුවඳ
ගැලුවා දෝරේ ගලා
හද ගැලවීලා විසිවීලා
යනකම් හාදු ගෙනා
නුඹ හැඩකාරයි කටකාරයි
සොකරි යන්න එපා
පැණිරස කෑම දිව ගාලා
කංසා බොන්න සොඳා
සුරලොව පේන සැප ගාව
මා අත් හරින්නෙපා
නුඹ වැතිරීලා උඩුකුරුව
සයනේ ඉන්න සොඳා
මා අත් හරින්නෙපා
නුඹ වැතිරීලා උඩුකුරුව
සයනේ ඉන්න සොඳා
Written by: Chinthy, Wasantha Dugannarala
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...