album cover
Hini Peththata
album cover
Hini Peththata was released on December 10, 2013 by SGM as a part of the album Best of Bathiya & Santhush - Hit Singles
ReleasedDecember 10, 2013
LabelSGM
BPM125
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

හිනිපෙත්තටම නැග ජය පෙන්නා
ජය නාදෙ පෑවත් ලොව හොල්ලා
පෙර කාලෙ තරු වෙත හද බන්දා
නව රැල්ලෙ තරු අද ජය ගන්නා
ඕ. ඕ. ඕ. ඕ ඕ ඕ
ඕ. ඕ. ඕ. ඕ. ඕ ඕ ඕ ඕ ඕ.
ඕ. ඕ. ඕ. ඕ ඕ ඕ.
ඕ. ඕ. ඕ. ඕ. ඕ ඕ ඕ ඕ ඕ.
හිනිපෙත්තටම නැග ජය පෙන්නා.
ජය නාදෙ පෑවත් ලොව හොල්ලා.
පෙර කාලෙ තරු වෙත හද බන්දා.
නව රැල්ලෙ තරු අද ජය ගන්නා.
ගාමිණී මල් මාලිනි රන්
පෙම් කළා බයිස්කොප් හොල්ලන්
රුක්මනි නම් මත් කළා සිත්
බොක්ස් ඔෆිස් වාර්තාව කැන්දන්
ජෝගේ රැස් ගීතාගේ ඇස්
විජයගේ ප්රේම හාදු මල්වන්
ෆ්රෙඩි මානෙල් එඩී ලිලියන්
කවී අය්යත් එක්කලා මැගී සෙල්ලන්.
හෑන්ඩ් කොල්ලන් චන්ඩි කෙල්ලන්
සති ගණන් පෙමින් බැඳිලා ඉන්නන්
හින්දි සින්දුය් ස්පයිකි කොන්ඩයි
කෙල්ලෝ දැන් බීච් පාටි ඉල්ලයි
මේ පපරේ සද්දෙට බය්ලා වසක් වස කොල්ලෝ පැදියට ආවා.
වරල පද්දා නිත්තම්ඹ ගස්සා කෙල්ලෝ ගතියට ආවා
හිනිපෙත්තටම නැග ජය පෙන්නා.
ජය නාදෙ පෑවත් ලොව හොල්ලා.
පෙර කාලෙ තරු වෙත හද බන්දා.
නව රැල්ලෙ තරු අද ජය ගන්නා.
ඕ. ඕ. ඕ. ඕ ඕ ඕ.
ඕ. ඕ. ඕ. ඕ. ඕ ඕ ඕ ඕ ඕ.
ඕ. ඕ. ඕ. ඕ ඕ ඕ.
ඕ. ඕ. ඕ. ඕ. ඕ ඕ ඕ ඕ ඕ.
Move your body to the beat one time
Wine your waist line to the base line
Let your beat rock Put your hands up
Everybody, Everybody... Let's GO! Lets GO!
ජෝති මිල්ටන් ක්ලැරන්ස් ම්.ස්.
ගැයූ ඒ ගීත රාව රන්වන්
අන්ජෙලින් ගේ ගීත මන්වත්
සුජාතා ලතා කෝකිලාවන්
C.T. ෂෙල්ඩන් පැව විස්කම්
නෑ මැකී අදත් පාවී විස්කම්
තාරකාවන් දේට පාමින්
අපේ හදවත් මත් කලා සදා කාලෙන්.
හෑන්ඩ් කොල්ලන් චන්ඩි කෙල්ලන්
සති ගණන් පෙමින් බැඳිලා ඉන්නන්
හින්දි සින්දුය් ස්පයිකි කොන්ඩෙයි
කෙල්ලෝ දැන් බීච් පාටි ඉල්ලය්
මේ පපරේ සද්දෙට බය්ලා වසක් වස කොල්ලෝ පැදියට ආවා.
වරල පද්දා නිත්තම්ඹ ගස්සා කෙල්ලෝ ගතියට ආවා
ඕ. ඕ. ඕ. ඕ ඕ ඕ.
ඕ. ඕ. ඕ. ඕ. ඕ ඕ ඕ ඕ ඕ.
ඕ. ඕ. ඕ. ඕ ඕ ඕ.
ඕ. ඕ. ඕ. ඕ. ඕ ඕ ඕ ඕ ඕ.
හිනිපෙත්තටම නැග ජය පෙන්නා.
ජය නාදෙ පෑවත් ලොව හොල්ලා.
පෙර කාලෙ තරු වෙත හද බන්දා.
නව රැල්ලෙ තරු අද ජය ගන්නා.
Written by: A
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...