album cover
Raaka
352
World
Raaka was released on January 1, 2010 by Maharaja Entertainments (Pvt) Ltd as a part of the album Raaka - Single
album cover
Release DateJanuary 1, 2010
LabelMaharaja Entertainments (Pvt) Ltd
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM100

Credits

PERFORMING ARTISTS
DADDY
DADDY
Lead Vocals
COMPOSITION & LYRICS
DADDY
DADDY
Songwriter
Manuranga
Manuranga
Songwriter
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
Producer

Lyrics

රෑක එක රෑක ඔබ ඈත
පාට නිල් පාට
ඒ අහස...
නාන නා නා නේ
නන නාන නා නේ
සඳට තරු සේම මටද
ඒත් මම නම් අද තනිව අද රෑට
ඔබ නැතිව...
නාන නා නා නේ
නන නාන නා නේ
සුවඳ මල් සුවඳ මං ආස
නැතුව සිත තැවෙන ඒ සුවඳ
නාන නා නා නේ
නන නාන නා නේ...
ලොවක දෙව් ලොවක
මිහිර...
දහර, දිය දහර ගලයිද...
අඳුරු මගේ යහනේ සුව සදලා
ඔබ නැතිව
අද රෑට...
ලා ලලලා
ඔබ ඈත...
මට සුළඟ ගෙන හමන ඔබේ ඔය සුවඳ දැනිලා, දැනිලා...
ඔබ නැතුව අඬ අඳුරේ සරාගී හැඟුම් පිරිලා, පිරිලා
හැඟමන් පනස් අතක මා විලිලා,
ඔබ නැතුව අද රෑට...
නාන නා නා නේ
නන නාන නා නේ...
Written by: DADDY, Manuranga
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...