album cover
Karaliya
405
World
Karaliya was released on January 1, 2013 by 2013 SGM as a part of the album Karaliya
album cover
Release DateJanuary 1, 2013
Label2013 SGM
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Credits

PERFORMING ARTISTS
Dushyanth Weeraman
Dushyanth Weeraman
Lead Vocals
COMPOSITION & LYRICS
Dushyanth Weeraman
Dushyanth Weeraman
Songwriter
PRODUCTION & ENGINEERING
Dushyanth Weeraman
Dushyanth Weeraman
Producer

Lyrics

Yeah, we coming through (yeah)
C'mon, Shake it boo (shake that, shake that)
Get loose, you already know, how we do
Slacker, dushyanth, smokani ain't no doubt baby
We still grinding (grinding)
We still shinning (shinning)
Like some diamonds (diamonds)
Hell yeah!, she's edible (yeah)
For real, Incredible (yeah)
She's heavy on the game (game)
Dushyanth, what you gotta say?
කරලිය මත මගේ හිත නැවතී ඇත
මා ගත කිතිකැවිලා
නාභිය අද්දර කර කැවුනා නෙත
පේවි හද නැටුවා
දුහුලිය මෙන් ඔබ පානා රැඟුමට
සේලෙයෙ රැලි නැගිලා
තෝඩු දෙකෙන් පෙති සිලි සිලි නාදෙට
හැඩපා සෙලවිලා
රැඟුමන් අහවර වී ඔබ මා ළඟ
රැඟුමක් රඟන තුරා
මේ මල් රාත්රිය බලා හිඳී මග
ඔබ ළඟ ගෙවෙන තුරා
ගත් සිත් මත් කරන් හැරෙන තාලෙට
සන් සුන් වුන් දුරන් කැඩෙන සීලෙට
පන් දන් වන මදින් නටන නැටුමට
මත් වී හිත හඬන්
The young gutter dog flipping it, call me "big smoke"
Got stoned, now I'm chilling like a sacrecrow
She's keeping it hype middie of the dance floor
She's got me hypnotized, now I'm 'bout to blow
You know how it goes, you know how we get low
But she got me looking at her booty like a magic show
Shake it, fast, faster, slow
Move it side to side and stand on your toes
Oh my god! she's shaking like a wet dog
I wish I could rock my jimmy in the hole
Man, she got an amazing flow
Hell yeah!, she's so crazy (wow!)
Look at that boy, Look how it vibrates (damn!)
She's hunting my head in sideways
Slacker, the big smokani
Dushyanth, drop it (drop it, drop it!)
කරලිය මත මගේ හිත නැවතී ඇත
මා ගත කිතිකැවිලා
නාභිය අද්දර කර කැවුනා නෙත
පේවි හද නැටුවා
සායනය ඔබ වෙනුවෙන් නැවතී ඇත
මේ රැය එකලු වෙලා
සිහිනය නොබිඳා ළං වෙන් මා හට
ඇත්තට මගේ වෙලා
රැඟුමන් අහවර වී ඔබ මා ළඟ
රැඟුමක් රඟන තුරා
මේ මල් රාත්රිය බලා හිඳී මග
ඔබ ළඟ ගෙවෙන තුරා
ගත් සිත් මත් කරන් හැරෙන තාලෙට
සන් සුන් වුන් දුරන් කැඩෙන සීලෙට
පන් දන් වන මදින් නටන නැටුමට
මත් වී හිත හඬන්
රැඟුමන් අහවර වී ඔබ මා ළඟ
රැඟුමක් රඟන තුරා
මේ මල් රාත්රිය බලා හිඳී මග
ඔබ ළඟ ගෙවෙන තුරා
කරලිය මත මගේ හිත නැවතී ඇත
මා ගත කිතිකැවිලා
නාභිය අද්දර කර කැවුනා නෙත
පේවි හද නැටුවා
සාර රුසිරු හැම එක්තැන් වී ගිය
මේ රැය එකලු වෙලා
මේ රැය නුඹේය, මේ රැය මගේය
නටමුද තුරුළු වෙලා
Written by: Dushyanth Weeraman
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...