Şurada:

Krediler

PERFORMING ARTISTS
SANUKA
SANUKA
Performer
COMPOSITION & LYRICS
W.d.amaradeva
W.d.amaradeva
Composer

Şarkı sözleri

ගිලෙම් ඔබේ ගුණ මූදේ විඳිම් ඔබේ දම් සාදේ වඳිම් වඳිම් ඔබ පාදේ තිලොඅග බුදු සමිඳේ තිලොඅග බුදු සමිඳේ සිඳ බිඳ මොහඳුර පාප දැල් වූ දහම් ප්රදීප හෙළි කළ අප හෙළ දීප තිලොඅග බුදු සමිඳේ තිලොඅග බුදු සමිඳේ සිල් ගත් දිනිඳුන් සේම සිල් තෙද ගුණ ඇති සෝම සත හට පෑ මවු පේම තිලොඅග බුදු සමිඳේ තිලොඅග බුදු සමිඳේ ගිලෙම් ඔබේ ගුණ මූදේ විඳිම් ඔබේ දම් සාදේ වඳිම් වඳිම් ඔබ පාදේ තිලොඅග බුදු සමිඳේ තිලොඅග බුදු සමිඳේ
Writer(s): Sanuka Wickramasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out