album cover
Oba Dakala
album cover
Oba Dakala adlı parça {albumName} albümünün bir parçası olarak YukiBeatz tarafından 28 Nisan 2018 tarihinde yayınlandıYukiBeatz - Single
28 Nisan 2018
FirmaYukiBeatz
BPM
Melodiklik
Akustiklik
Valence
Dans Edilebilirlik
Enerji

Müzik Videosu

Müzik Videosu

Şarkı sözleri

ඔබ දැකලා මගෙ මායම් හිත පාටින් පිරුණා
හමනා සුළඟෙත් ඔබ දැනුනා
අපි තෙමුනා ඒ මල් වැස්සට දෑතින් අල්ලා
මම තැවුනා මතකෙට හිරවෙලා
තරු නොනිදා හිත හැදුවා
මට නොදැනිම කාලය ගතවෙලා
ඔබ දැකලා මගෙ මායම් හිත පාටින් පිරුණා
හමනා සුළඟෙත් ඔබ දැනුනා
අපි තෙමුනා ඒ මල් වැස්සට දෑතින් අල්ලා
මම තැවුනා මතකෙට හිරවෙලා
තනියට මට මමවත් නැති - දුරකට මම ඇවිදලා ඇති
හඳ යට මං මත් වුනා
අපි, අපි ගැන නොහිතපු හැටි - යටි හිත නුඹෙ දන්නවා ඇති
ලංවූ තරමට එයා
තරු නොනිදා හිත හැදුවා
මට නොදැනිම කාලය ගතවෙලා
ඔබ දැකලා මගෙ මායම් හිත පාටින් පිරුණා
හමනා සුළඟෙත් ඔබ දැනුනා
අපි තෙමුනා ඒ මල් වැස්සට දෑතින් අල්ලා
මම තැවුනා මතකෙට හිරවෙලා
ඔබ මම ගැන මැවු සිහිනය - අපි ගතකල හිත මුදුවුන
තානායම් හිස්වෙලා
තරු යන එන දින ගැන ගැන - මම එකතැන ඔබ ගිය බව
ආයාසෙන් සිහිකලා
තරු නොනිදා හිත හැදුවා
මට නොදැනිම කාලය ගතවෙලා
ඔබ දැකලා මගෙ මායම් හිත පාටින් පිරුණා
හමනා සුළඟෙත් ඔබ දැනුනා
අපි තෙමුනා ඒ මල් වැස්සට දෑතින් අල්ලා
මම තැවුනා මතකෙට හිරවෙලා
ඔබ දැකලා මගෙ මායම් හිත පාටින් පිරුණා
හමනා සුළඟෙත් ඔබ දැනුනා
අපි තෙමුනා ඒ මල් වැස්සට දෑතින් අල්ලා
මම තැවුනා මතකෙට හිරවෙලා
Written by: Yuki Navaratne
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...