Müzik Videosu

Chakithaya | චකිතය | Mihindu Ariyaratne | Coke RED | @RooTunes
{artistName} adlı sanatçının {trackName} müzik videosunu izle

Şurada:

Krediler

PERFORMING ARTISTS
Mihindu Ariyaratne
Mihindu Ariyaratne
Conductor
COMPOSITION & LYRICS
Mihindu Ariyaratne
Mihindu Ariyaratne
Composer

Şarkı sözleri

සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ චකිතයවත් නැතිද නැවතුවේ මතකය කෙලෙසදෝ මියැදුනේ හද දැවුනා කඳුලේ ගිලුනා නෙතු නිවුනා අඳුරේ එතුනා Whoa නිවුනා ලෝකේ දැවුනා ඔබ නිමැවූ සිහිනේ බිඳුනා කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ චකිතයවත් නැතිද නැවතුවේ මතකය කෙලෙසදෝ මියැදුනේ හද දැවුනා කඳුලේ ගිලුනා නෙතු නිවුනා අඳුරේ එතුනා Whoa නිවුනා ලෝකේ දැවුනා ඔබ නිමැවූ සිහිනේ බිඳුනා නිමේශයක් විය අපේ ලෝකේ සමනලයින් සේ පියඹූවත් එදා චපල හැඟුම් ඔබෙ මා දැවූයේ මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ හද දැවුනා කඳුලේ ගිලුනා නෙතු නිවුනා අඳුරේ එතුනා Whoa නිවුනා ලෝකේ දැවුනා ඔබ නිමැවූ සිහිනේ බිඳුනා හද දැවුනා කඳුලේ ගිලුනා නෙතු නිවුනා අඳුරේ එතුනා Whoa නිවුනා ලෝකේ දැවුනා ඔබ නිමැවූ සිහිනේ බිඳුනා ඔබ නිමැවූ සිහිනේ බිඳුනා ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
Writer(s): Mihindu Ariyaratne Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out