Şarkı sözleri

හුදකලාව සමානයි පිහි ඇනුම හොඳ කරලම අහන්නෙම බැනුම ඇයි හදවතින් ගත්තේ තීරණ වරදින බව දැනගෙන අහන්නෙම බැනුම තනිකඩකම සැප සතුට දුක දෙකම එක තැන මගෙම පැමිණිලි තනියම විසඳන නොගැලපෙන නම් ගලපන හොයන්නේ මග ගැලවෙන අපි කලා මදි පින් ලබන්න දෙව්ලියන් ඉන්න ආස මගෙ ලෝකෙ තනියෙන් ඇස් පියන් තරු කඩන් වැටෙයි අහසින් හිතනවා පැතුමක් රහසින් මන් ඇස් පියන් ඇයි මට නියඟ මට නැද්ද වැස්ස හදවත ගඟක් පතුලටම බැස්ස නවතිමි දවසක හැමදේම දැක්ක තනිවෙමි ඒ දවසේ සිතුවිලි එක්ක මගේ ගමනේ සිතියම මගේ ඔලුවේ ඇඳි කරා මං පමනට වඩා කතා දැන් ඇතී කරා මං උදවු පුලුවන් විදිහට හැමෝටම ලැබෙවි මට ඒවා හොඳ හිත පසුවට හිනාවයි වැදගත් මට කවදත් එදා වගේමයි අදත් මම තවමත් මිතුරොත් වැදගත් හමුනොවුනත් අමතක නොවෙන මතක හැමදාමත් මම කිව්වා ගී මකාගන්න තනී වෙරලට වෙලා හුදකලාවෙම තනිවී සීතල රැ තාම නැත නිමවී ඇසේවිද ගයන ගායනාව සොදුරී මම හොයනවා මාව හැමදාම නැතිවෙලා නැ තාමත් වැරදීම මටත් හීන තියෙනවා ඉවසීම පරන කතා ඉවරයි තිත නැවතීම
Writer(s): Dileepa Madushan, Jayan Madhushri Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out