album cover
Youth
Pop
Youth was released on February 25, 2021 by 2582041 Records DK as a part of the album Youth - Single
album cover
Release DateFebruary 25, 2021
Label2582041 Records DK
LanguageSpanish
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM106

Credits

COMPOSITION & LYRICS
Chathura Karunathilake
Chathura Karunathilake
Songwriter
Mithila Wanigathunge
Mithila Wanigathunge
Songwriter
Nadisha Liyanaarachchi
Nadisha Liyanaarachchi
Songwriter

Lyrics

යාලුවේ මගේ යාලුවේ
යෞවනේ මගෙ යාලුවේ
මහා මෙරකට පැතුම් පුරා
දිව යන්නෙද සිහින සොයා
කටු කඳුලින් දෝත දරා
දිව යන්නෙද සිහින සොයා
නිමක් නැති මේ සිහිනයේ
අතරමං වී තනි වෙලා
නිමක් නැති මේ සිහිනයේ
යෞවනේ මුලා වෙලා
නිමක් නැති මේ සිහින
එකින් එක අමුනා
සිහින පොකුරු මැදින්
යෞවනේ ජය ගන්වා
යාලුවේ මගේ යාලුවේ
යෞවනේ මගෙ යාලුවේ
ජීවිතේ විඳගෙන
බාධක ජය ගෙන
ජය ටැම්ඹ වෙතටම
යමු යෞවනයේ
යාලුවේ මගේ යාලුවේ
යෞවනේ මගෙ යාලුවේ
මහා මෙරකට පැතුම් පුරා
දිව යන්නෙද සිහින සොයා
කටු කඳුලින් දෝත දරා
දිව යන්නෙද සිහින සොයා
Written by: Chathura Karunathilake, Mithila Wanigathunge, Nadisha Liyanaarachchi
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...