音乐视频

Ranidu- Amme mathakai nam (A dedication to mothers)
观看 {artistName} 的 {trackName} 音乐视频

精选于

制作

出演艺人
Ranidu
Ranidu
表演者
作曲和作词
Ranidu
Ranidu
词曲作者
制作和工程
Ranidu
Ranidu
制作人

歌词

අම්මේ. මතකයි නම් මං පොඩි කාලේදී ඔබ මට ගී කිව්වා. අම්මේ. මතකයි නම් මං පොඩි කාලේදී මා ලඟ නිදිවැරුවා. මට හීන ගෙනාවා ඒ හීන පිබිදුවා මට අකුරු කියෙව්වා මගෙ දෑස පෑදුවා ඉර හඳද පෙන්නුවා හොඳ නරක පැහැදුවා පාසැලට හැරලුවා මගෙ කඳුලු පිසලුවා නිම් නෑ මගෙ අම්මෙ ඔබෙ සිහිලස සසරේ ඔබගෙ කරුණාබර ආදරේ සදා. මියයනතුරු මෙලොවේ ඔබෙ මුදු ගුණ ගැයුවේ ඔබගෙ මුදිතා ගුණ සාගරේ සදා. අම්මේ. මතකයි නම් මං පොඩි කාලේදී ඔබ මට ගී කිව්වා. අම්මේ. මතකයි නම් මං පොඩි කාලේදී මා ලඟ නිදිවැරුවා. මට කිරුල හිමි කලා මා ලොවට පැලඳුවා මට ජයම අත් කලා ඔබ කඳුලු සැගවුවා ඔබෙ ආහසෙ මා තබා ඔබ පොළොවෙම හිටියා මා මිනිසෙකු වූදා ඔබ මවකම වූවා නිම් නෑ මගෙ අම්මෙ ඔබෙ සිහිලස සසරේ ඔබගෙ කරුණාබර ආදරේ සදා. මියයනතුරු මෙලොවේ ඔබෙ මුදු ගුණ ගැයුවේ ඔබගෙ මුදිතා ගුණ සාගරේ සදා. අම්මේ. මතකයි නම් මං පොඩි කාලේදී ඔබ මට ගී කිව්වා. අම්මේ. මතකයි නම් මං පොඩි කාලේදී මා ලඟ නිදිවැරුවා. අම්මේ. මතකයි නම් මං පොඩි කාලේදී ඔබ මට ගී කිව්වා. අම්මේ. මතකයි නම් මං පොඩි කාලේදී මා ලඟ නිදිවැරුවා.
Writer(s): Ranidu Lankage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out