制作
出演艺人
Nadeemal Perera
表演者
作曲和作词
Pasan Liyanage
作曲
歌词
අඳුරේ ගිලී තනිවීලා මෙසේ
නාඬන් ඉතින් සොඳුරී මගේ
නොසිතා සිතා අතීතේ එදා
බිඳුනාට මණිමේඛලා
පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා
අඳුරේ ගිලී තනිවීලා මෙසේ
නාඬන් ඉතින් සොඳුරී මගේ
නොසිතා සිතා අතීතේ එදා
බිඳුනාට මණිමේඛලා
පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා
ගංගා තරංගා පරදන්නෙපා
ඔය දෑස කඳුළින් තෙමා
පාවී ගියාවේ අතීතේ කතා
සැඩ මාරුතේ රැලි හමා
නළලේ නුඹේ ඇන්ද තිලකේ පවා
කියාවී මගේ ප්රාර්ථනා
ප්රේමේ නුරා වසන්තේ ගෙනා
පින්සාර ළඳ නුඹ නිසා
පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා
ඔය දෑසෙ පා ඒ මන බන්දනා
පෙම්වන්ත සුරතල් සිනා
සැනසෙන්න මාගේ ළයේ සැතපිලා
නව සඳ දිහා බල බලා
භවයෙන් භවේ එන්න මතු ඉපදෙනා
සංසාර පතිනිය වෙලා
ප්රේමේ නුරා වසන්තේ ගෙනා
පින්සාර ළඳ නුඹ නිසා
පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා
ප්රේමේ නුරා වසන්තේ ගෙනා
පින්සාර ළඳ නුඹ නිසා
පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා
Written by: A, Pasan Liyanage

