音乐视频
Rohana Weerasinghe 的热门歌曲
制作
出演艺人
Rohana Weerasinghe
表演者
Sunil Edirisinghe
表演者
作曲和作词
Rohana Weerasinghe
作曲
Asoka Kovilage
词曲作者
歌词
පාරු පාලමෙන් කොලඹට
ගැල් පේලිය සැපත්
උනාගෑස් පහට ලංවෙනකොට
අපි හොදටම හවස් උනා
සෙක්කු වීදියේ කම්බා
දැක උබ මට මතක් උනා
කයිමන් දොර කොඩ ඉදපං
මං එනතුරු සෙලෙස්තිනා
කොලබ රටේ ඉපදුනාට මටම ඔබින සෙලෙස්තිනා
බේරෙ වැවට හද පෑව්වා වාගේ මට උබේ සිනා
කවාකුරුත්තාව ඇදං මුතු දෙපොටක් ගෙලේ දමා
සාන්ත බස්තියන් ඇලේ පාරු පදිමු සෙලෙස්තිනා
මහ මංකඩ කවි මඩුවක් හෙට හවසට පැවැත් වෙනා
නං දරාපු කවි කාරයො එහි එන බව කතා උනා
ට්රෑම් කාර් එකේ ගිහින් කවි අහමුද සෙලෙස්තිනා.
ඉංගිරීසි රජින වගෙයි මට නම් උබ සෙලෙස්තිනා
Lyrics powered by www.musixmatch.com