歌词
අහස් නිම්නෙක සැතපි සැතපි සුවද මා විදිනා
මලක් හා මා පැටලි පැටලි නෙතු කදුලැලි මැකුනා
කාමාශී ඔබෙ දේහ විලාසෙට දෙවගනන් සැලුනා
කාමාශී ඔබෙ දේහ විලාසෙට දෙවගනන් සැලුනා
සිතක් හිමි නැති හෙටත් යලි එන ලියක් සමග වෙලෙනා
සිනිදු මල් පෙති යලි යලිත් සිබින සිහිනෙක තනිකරලා
ඔබ දුටු විට ගිනි ගන්නා මා සිත ලන් වූ විට යලි නිවෙනා....
මතු දාක යලිත් දැහැනට එනු මැන
මා මත් කල සුවද සොයා!!
මටත් හිමි නැති මගේ සිතෙහි ඔබේ රුව ඇදෙනා
අදත් මා සිත අදුරේ පටලා නුබ මගෙන් මිදුනා..
සද සේම දිනෙක ඔබ වෙනතක යනවිට රහසින් පහස සොයා!
මට යන්න දෙන්න මගෙ ලෝකය වෙත මගේම සිහිනෙන් මි
කාමාශී ඔබෙ දේහ විලාසෙට දෙවගනන් සැලුනා
කාමාශී ඔබෙ දේහ විලාසෙට දෙවගනන් සැලුනා
කාමාශී ඔබෙ දේහ විලාසෙට දෙවගනන් සැලුනා
කාමාශී ඔබෙ දේහ විලාසෙට දෙවගනන් සැලුනා
Written by: Minidu


