音樂影片

收錄於

積分

出演艺人
Tehan Perera
Tehan Perera
表演者
作曲和作词
Hot Chocolate
Hot Chocolate
作曲

歌詞

වින්ද ප්රේමය මං මුලා කල ඈ සිතින් ශෝකේ දුන්නු හැඟුමක මාගේ මතකය නෑ වෙනස් වූයේ ආදරය ගැන මාගේ සිහිනය ඈ ලඟයි තිබුනේ සීතලට අපි උන්නු තුරුලට මා පෙරුම් පිරුවේ ආදරය ගැන මාගේ සිහිනය ඈ ලඟයි තිබුනේ සීතලට අපි උන්නු තුරුලට මා පෙරුම් පිරුවේ මැව්ව සිතුවම් ඈත අහසේ පායනා තරු සේ අන්ධකාරය හා බැදී උන්නා ඔබ හා මා ආදරෙන් බැදුනා ඔබ හා මා ආදරෙන් බැදුනා වින්ද ප්රේමය මං මුලා කල ඈ සිතින් ශෝකේ දුන්නු හැඟුමක මාගේ මතකය නෑ වෙනස් වූයේ උන්නු සෙනෙහස ඈත අහසේ මාලිගාවක් සේ ප්රාර්ථනාවක් වී හදේ උන්නා ඔබ හා මා ආදරෙන් බැදුනා ඔබ හා මා ආදරෙන් බැදුනා වින්ද ප්රේමය මං මුලා කල ඈ සිතින් ශෝකේ දුන්නු හැඟුමක මාගේ මතකය නෑ වෙනස් වූයේ ආදරය ගැන මාගේ සිහිනය ඈ ලඟයි තිබුනේ සීතලට අපි උන්නු තුරුලට මා පෙරුම් පිරුවේ ආදරය ගැන මාගේ සිහිනය ඈ ලඟයි තිබුනේ සීතලට අපි උන්නු තුරුලට මා පෙරුම් පිරුවේ
Writer(s): Hot Chocolate Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out