音樂影片

歌詞

බලමින් සිනා විසැකී ගියා ඔබ නිසා මා විදවනා විහිලුවට දෝ මා දෙස බලා සිනාවී බොරුවට තමයි මටත් සිතුනා දුන් වචනයක් හින්දා ජීවිතේ සිරවී වාගේ දැනුනා උදාවූ මේ දුක් ගොඩ දිහා බලමින් සිනා විසැකී ගියා ඔබ නිසා මා විදවනා මුව සිනා පාලා ඔබා කුමරියක් වූදා බොදවී ගියා යලි නොයන සේ කිමද මේ මන්දා ආදරේ ආදරේ ආදරේ ආදරේ ආදරේ මුල්දිනේ පෑ සිනහව සිහිනයක් වෙලා කියු වදන් ආදරේ මතකයක් වෙලා කමක් නෑ ලැබූදේ ගැන සිතා සිනාවෙලා ඉදින්නම් මා... මුව සිනා පාලා ඔබා කුමරියක් වූදා බොදවී ගියා යලි නොයන සේ කිමද මේ මන්දා බලමින් සිනා විසැකී ගියා ඔබ නිසා මා විදවනා මුව සිනා පාලා ඔබා කුමරියක් වූදා බොදවී ගියා යලි නොයන සේ කිමද මේ මන්දා... ආදරේ...
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out