音樂影片

Poddak Saiko | පොඩ්‍ඩක් සයිකෝ | Gayya
觀看 {artistName} 的 {trackName} 音樂影片

積分

出演艺人
Gayya
Gayya
表演者
作曲和作词
Gayan Perera
Gayan Perera
作曲

歌詞

දැන් කාලේ කෙල්ලො පිලිවෙලකට ඇදගෙන පෙනුමට හිටියට දැන් කාලේ කෙල්ලො පෙනුමට පිලිවෙලකට හිටියට වක්කඩ වගේ කටවල් නම් ගාගෙන මුනේ විච්චූරණ මලමිනි වගෙ සුදු වීගෙන කරුමෙට රැවටිලා අහුවෙලා බැදගත්තොතින් කන්න වෙන්නේ අඩ අඩ පපඩම් පපඩම් පපඩම් පපඩම් පප ඩඩ ඩම් ඩම් ඩම් ඩම් ලොරි බොඩි වගෙ තඩි ලොකු බඩ ගෙඩි ඇති පැණි කොමඩුව වගෙ කෙල්ලෝ කව කටු වගෙ පොඩි කොසු මිටි වගේ හිටියට කටු බොඩි ඇති කෙල්ලො කලු කොට කට වැඩි ලොකුකම තදටම ඇති සුදු උස හැඩ කෙල්ලො ලොකු තඩි කලු පොඩි කලු සුදු උස මිටි ඔය හැම කෙල්ලෙකුටම පොඩ්ඩක් සයිකෝ පොඩ්ඩක් නෙමෙ මුන්ට හොදටම Track ලොරි බොඩි වගෙ තඩි ලොකු බඩ ගෙඩි ඇති පැණි කොමඩුව වගෙ කෙල්ලෝ කව කටු වගෙ පොඩි කොසු මිටි වගේ හිටියට කටු බොඩි ඇති කෙල්ලො කලු කොට කට වැඩි ලොකුකම තදටම ඇති සුදු උස හැඩ කෙල්ලො ලොකු තඩි කලු පොඩි කලු සුදු උස මිටි ඔය හැම කෙල්ලෙකුටම පොඩ්ඩක් සයිකෝ පොඩ්ඩක් සයිකෝ සයිකෝ සයිකෝ but I love you සයිකෝ but I love you සයිකෝ but I love you සයිකෝ but I love you සයිකෝ but I love you සයිකෝ but I love you සයිකෝ but I love you සයිකෝ but I love you අත මිට නැති කරගෙන දස දුක්විදගෙන ගුටි බැට කාගෙන බිම බඩගාගෙන දැන දැන උබලගෙ පස්සෙන් එනවට අපිටත් සයිකෝ
Writer(s): Gayan Perera Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out