Lyrics

වළාකුලෙන් පාවී ඇවිත් ගීයක් ලියා මාගේ ලෙයින් කතරේ කෙළවර සොයා යන්නේ තනියම ඔයා සසරෙන් ආ මිතුරා කොහෙද නැවතත් සැඟවුනේ අහසෙන් ආ ඇරයුම් රැගෙන තනිකලා මා මිහිතලේ ඇයි මා හා තනිකළේ යලි එන හෙටක් යන තැන හිතක් මැරි මැරී සිටිත් කල්පාන්තයක් සිතුජේ කෙලවර සොයා එන්නම් හමුවනතුරා සසරෙන් ආ මිතුරා කොහෙද නැවතත් සැඟවුනේ අහසෙන් ආ ඇරයුම් රැගෙන තනිකලා මා මිහිතලේ ඇයි මා හා තනිකළේ නිම්තෙරක් නොපෙනෙන මාරුතේ සංහිදවී ඔබ ඈතින් පෙන් මා එනකන් මගබලමින් ඇතේ එතරවන්නට පෙර තොටුපලේ සසරෙන් ආ මිතුරා කොහෙද නැවතත් සැඟවුනේ අහසෙන් ආ ඇරයුම් රැගෙන තනිකලා මා මිහිතලේ ඇයි මා හා තනිකළේ ඇයි මා හා තනිකළේ
Writer(s): Methun Sk Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out