Similar Songs
Credits
PERFORMING ARTISTS
Maliya
Performer
COMPOSITION & LYRICS
Malith Gunaratne
Songwriter
Theja De Silva
Composer
PRODUCTION & ENGINEERING
Jude Perera
Mastering Engineer
Prathap Costa
Mixing Engineer
Taizy on Da Track
Producer
Lyrics
නරක විතරක් වැඩක් නෑ
එතකොට ප්රශ්න වැලයි
හොඳ විතරක් තියා ගත්තම
එන්නෙ එලුවා උඩට තමයි
දෙකම එකතු වුනොත් කැතයි
හැබැයි again ලස්සනයි
ටිකක් හොඳයි ටිකක් නරකයි
එතකොට ලස්සනයි
හොඳයි නරකයි එකට තියනකොට ලස්සනයි
හොඳයි නරකයි එකතු වුනාම ලස්සනයි
හොඳයි නරකයි එකට තියනකොට ලස්සනයි
හොඳයි නරකයි එකතු වුනාම ලස්සනයි
පත්තු කරගෙන පුෂ්ප මකරන්ද මම
හිටියට වඩා උඩින් සමනල කන්ද
මගේ Brother අර soldiers like ද කැලනි ගඟ
උඩ ඉඳන් ගලා ගෙන බහින්නේ පොලොවට
මගේ brother i knowing කොලඹ කොල්ලෝ
හොඳටම දඟ
දන්නේ නෑ පද ගලවන්නේ නෑ දත
මගේ brother official වසා හිර වල
කඩාගෙන ඉන්න බෝතල්
අඩෝ ඔතාගෙන මල්ල
තාම ජීවත් වුනේ ටිකයි
දැනගත්ත දේවල් ගොඩයි
ඒකෙන් සමහරක් දේවල් හරිම නීරසයි
පසුතැවෙන්නේ නැත්තේ හින්දා
ඕන #කක් ලොවේ සැපයි
රෑ වෙන්න වෙන්න කොලඹම විස්සාරනයි
උඹලගේ පෙනහලු කලුයි සංසාරේ පින්බරයි
මම හිතාගත්තම කොලඹයි බෝඩරේ විතරමයි
මම හිතාගත්තා මයිකොයි
උඹල ඔක්කොම ටික අන්ධයි
මම කියන ඒවයි බයින් නැති අගුනයි
උඹලා ඔක්කොම ටික එකයි
මම ඇවිදින්නේ ආයෙත් ඩෝන් ගිහින් නෑ වගේ
තාම දැනෙන්නේ රටේ තියන රස්තියාදු ආදරේ
රස්තියාදු ආදරේ වගේ මහා සාගරේ
තාම ඉන්නේ එකට bro තාම ඉන්නේ බෝඩරේ
මැරුනු දවසට වන්වේ ටිකට් යන්නේ අපායට
තව්තිසා වීසා රිචඩ් ඇප්ලයි කරා මල්ලි යට යම
රජ්ජුරුවන්ගේ mail man hed of the යමපල්ලන්ට
පව් ගෙවන්න දුක් විඳින්න නෙවේ
මම යන්නේ වැඩට
මම පෙරලා ගත්තේ බාල්දි
දන්නේ නැති කමට
ඉස්සර පෙරලා ගත්ත නාඩි
තව ගන්නේ නෑ ලඟට
කොල්ලෝ කරලා ගත්ත චූ
බන්ඩියෝ දානවා වැඩ අපිට
මම කෙලව ගන්නේ බොක්ක
දීලා ලොස් නැතුව ඇමට
අපේ ලොවෙන් හද දෙන්න
යාලුවෝ කරන්නේ profo ගැන
පිටිපස්සේ අඳුරු හස්ත නෑ
අඩෝ lead කරන්න කොල්ලට
Control කරන්න use කරන්න
හිතන උනුත් සුම්මා
අපි අදින්නේ chess දාන්නේ මේ
මගේ ඊලඟ move එක උඹලට හිතාගන්න බෑ
කුරුල්ලෝ වගේ ඉන්නේ සදා බිමට බහින් නෑ
බැස්සත් වැඩිය ඉන්නේ නෑ
අපිත් එක්ක කාලා හිඳින් වරදින්නේත් නෑ
බොක්ක දීලා ඉන්නවනම් අතාරින්නේ නෑ
$රි වැඩක් කලොත් දුවලා ඇවිත් ඇරලා යන්නේ නෑ
අමතක කරන්නේත් නෑ අමතක කරන්නත් බෑ
ඇරලා දුවන එක මූලික කරගන්නෙත් නෑ
හැබැයි ඇරලා ගියොත් පාරවලුත් නෑ උඹත් නෑ
හොඳයි නරකයි එකට තියනකොට ලස්සනයි
හොඳයි නරකයි එකතු වුනාම ලස්සනයි
හොඳයි නරකයි එකට තියනකොට ලස්සනයි
හොඳයි නරකයි එකතු වුනාම ලස්සනයි
කට ඇරියම අඩෝ ගම් හතක් වෙනවා පාලු
*Naalu ru thaduwa solla we ningl ella madu
*Ethaka kodu,
පලියක් ගන්නේ උඹලට තමයි පාඩූ
සයිල දැම්මොත් කොලඹ එවුන් කරයි අරියාදු
Are graduate from the university of රස්තියාදු
Master of ගැන physics කවදා වෙන්නෑ මස්ත බාල්දු
ලස්සන හොඳ නරක ඔක්කොම එකට තියන්න යාලු
ගස්සන් නැතුව අත් දෙක අරගෙන පාඩුවේ කියන්න
සාදූ... පාඩුවේ කියන්න සාදූ.
*Singm mork kadu මලියා
වයිරස් එකක් පිනට යන්න වෙන්නේ කන්දකාඩු
*Rendu, munru, nalu උඹලා කෙසෙල් කොටන් පාලූ
ගියා මචන් ගාලු සීම් වීඩු මාවිල්ලාරු
උඹලා ගජුවත්ත එක්සත් අපි මේජර් ලීග්
කාගන්න please ගලවගන්න බෑ ඩෝ
කරලා වගේ ලීස්
ලිස්සනවා ඕන ගැටේකින් ඩෝ කරලා වගේ ග්රීස්
කප් එක්ක උස්සලා යන්න ආවේ
ලොවෙත් වෙන්නෑ නොමිනිස්
මොන අයියා ඉස්සරහට ආවත්
කපලා දානවා වගේ චීස්
මලියා වන්ඩිය නග්ග ගන්නේ
ආවොත් තියන ගානට සීට්ස්
කොලඹ කෙල්ලෝ පාරේ යද්දි මට මතක් වෙන්නේ
Please
මම contributes සීට්ස් හැමදාම love and pies
හොඳයි නරකයි එකට තියනකොට ලස්සනයි
හොඳයි නරකයි එකතු වුනාම ලස්සනයි
හොඳයි නරකයි එකට තියනකොට ලස්සනයි
හොඳයි නරකයි එකතු වුනාම ලස්සනයි
Writer(s): Malith Gunaratne, Theja De Silva
Lyrics powered by www.musixmatch.com