Lyrics

දුරින් පායනා සඳ වගේ පෙනෙනවා තරු දිගේ රෑ පුරා ඔබ සොයා ඇදෙනවා දුරින් මා දිහා ඔබ බලා හිඳිනවා තව හිතින් මා සිතා මව මවා බැඳෙනවා ඔබ මගෙ වාගේ දැනී දැනි ගතවුන කාලේ නොලැබෙන ගානේ දරාගෙන තනිවෙමි ආයේ යන්නම් යන්නම් ඔබෙ මතකෙන් ඈත් වෙලා යන්නම් යන්නම් නොබලන් මගෙ දෑස් දිහා යන්නම් යන්නම් දැනුනත් ඔබ මාගෙ කියා යන්නම් යන්නම් නවතින්නම් ඈත් වෙලා නෙතින් වේදනා තව කඩා හැලෙනවා මතකයෙන් රෑ දිවා මව මවා සිඹිනවා යලිත් මා සිතා එන තුරා හිඳිනවා හදවතින් මා ගෙනා ආදරේ දැවෙනවා ඔබ මගෙ වාගේ දැනී දැනි ගතවුන කාලේ නොලැබෙන ගානේ දරාගෙන තනිවෙමි ආයේ යන්නම් යන්නම් ඔබෙ මතකෙන් ඈත් වෙලා යන්නම් යන්නම් නොබලන් මගෙ දෑස් දිහා යන්නම් යන්නම් දැනුනත් ඔබ මාගෙ කියා යන්නම් යන්නම් නවතින්නම් ඈත් වෙලා යන්නම් යන්නම් ඔබෙ මතකෙන් ඈත් වෙලා යන්නම් යන්නම් නොබලන් මගෙ දෑස් දිහා යන්නම් යන්නම් දැනුනත් ඔබ මාගෙ කියා යන්නම් යන්නම් නවතින්නම් ඈත් වෙලා
Writer(s): Nisal Gamage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out