Credits

PERFORMING ARTISTS
Thilina Ruhunage
Thilina Ruhunage
Performer
Nirosha Virajini
Nirosha Virajini
Vocals
Shihan Mihiranga
Shihan Mihiranga
Vocals
COMPOSITION & LYRICS
Thilina Ruhunage
Thilina Ruhunage
Composer
Rachitha Wakista
Rachitha Wakista
Composer
PRODUCTION & ENGINEERING
Thilina Ruhunage
Thilina Ruhunage
Producer

Lyrics

අහසම රිදවා කදුලු ඉල්ලගෙන... මං යන මග උන් නුඹ දැකලා ආඩම්බර හිත මොනවද මුමුනා... මේ ඇස් නුඹ ලඟ නතර කලා හිතුමතේ ඇවිදින් රැදුනේ... ආදරේ ඉල්ලලා ඔය හිතේ නැවතී ඇහුවේ... ආදරේ මටදෝ කියා හැම හුස්මකම ඇවිත් යන්න එන ජීවිතේ වෙලා මං මගෙවත් නෙමෙයි කියා... නුඹ මට මතක් කලා මං ගාවින් ගෙනත් තිබ්බ... ඔය හදවතට නොයා තව කොහොමද නපූරු වෙන්නේ... දැන් මං නුබේ වෙලා ජෝදා... අක්බර්... Created by UMESH GEETHANJANA
Writer(s): Thilina Ruhunage, Rachitha Wakista Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out